තවත් කොරෝනා රෝගීන් 03ක් හමුවේ.. දැන් මෙරට 21යි..

March 16, 2020 at 3:00 pm | lanka C news
තවත් කොරෝනා රෝගීන් 03ක් හමුවේ.. දැන් මෙරට 21යි..

කොරෝනා වෛරසය ආසාදිත තවත් පුද්ගලයන් තිදෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ පිරිමි පුද්ගලයන් දෙදෙනකු සහ වයස අවුරුදු 13 දැරියකට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගත් බවයි.

ඒ අනුව මෙරට කොරෝනා වෛරස ආසාදිතයන් ගණන 21 දක්වා ඉහළ යයි.

200 views

2 Comments to “තවත් කොරෝනා රෝගීන් 03ක් හමුවේ.. දැන් මෙරට 21යි..”

  1. 😥😥😥😥😥😥😥 says:

    රටට ආදරේ උන් පිටරටම දුකින් සිටිත්
    ගෙදරට ආදරේ උන්ම මෙහෙවිත් සිටිත්
    උන්ටම ආදරේ නැතිම උන් සැඟවී සිටිත්
    අනුකම්පා ආදරේ අපිට බැන වැදී සිටිත්

    රැස්කරත් කිසිත් ගෙනියන්ට බැරිය
    වෙන දෙයක් ඇත්ද වලකන්ට බැරිය
    වැරදි තීරන ගත්විට උසුලන්ට බැරිය
    වෙලාව ආවහම නොයා ඉන්ට බැරිය

  2. Saradiel says:

    ඉක්මන් සුවය පතමු දළදා හිමි පිහිටයි