තවත් කොරෝනා රෝගීන් 04ක් හදුනාගැනේ.. දැන් 56යි.. රත්නපුර මැණික් ව්‍යාපාරික බිරිද හා දියණියටද කොරෝනා..

March 19, 2020 at 4:15 pm | lanka C news
තවත් කොරෝනා රෝගීන් 04ක් හදුනාගැනේ.. දැන් 56යි.. රත්නපුර මැණික් ව්‍යාපාරික බිරිද හා දියණියටද කොරෝනා..

කොරෝනා වෛරසය ආසාදිත තවත් ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකු හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය.

රත්නපුරයෙන් හදුනාගත් මැණික් ව්‍යාපාරිකයාගේ බිරිද හා දියණියටද වෛරසය ආසාදනය වී ඇතැයිද ඔහු පැවසීය.

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදිත ප්‍රමාණය 56 දක්වා ඉහල යයි.

181 views

6 Comments to “තවත් කොරෝනා රෝගීන් 04ක් හදුනාගැනේ.. දැන් 56යි.. රත්නපුර මැණික් ව්‍යාපාරික බිරිද හා දියණියටද කොරෝනා..”

  1. චන්දන says:

    පැතිරීම ඉතා සීග්‍රයෙන් සිදුවන බවට මෙයම හොද සාක්ෂියක්…

  2. MGJ says:

    This is mainly foolish behavior. now that area all people who are participated that funeral should self quarantine.
    Police curfew for initially city area also will help spared furthermore.

  3. Sun says:

    At the very first day they were running away from the airport check thinking that they can use money to recover without thinking of spreading to other people in the community. They have money but no brains to think forward and making decisions. He is suffering and given it to some other people in the area. The person is really responsible for this hide and seek game.

  4. Kgs basnayake says:

    I request government to be very careful and cautious since there is a possibility to spread this virus by some elements who are looking for destabilizing the country. they may use spreaders. this virus have conquered our country at a very difficult time since there is huge attempt to throw Gota government away by any mean since other parties know it’s the last attempt before gota take full control and develop the country. there should be proper law and order in media since many ex politicians spread false information to create panic. if they really love country why cant they get together with government. this is only country where opposition conducts media conferences rather than doing any thing to the mass.

  5. nimalsiri says:

    muslim vyaapaarikayaata boru kiyala ohuge sampoorna menik gal saha mudaltika vanchaawen gaththu appuhaami sinhala baiyata saha uge mulu pavulama corona hedila merenna one.allahge niyameyai me.

  6. Raja says:

    අපේ විරුවාට කොරෝනා වැඩක්ද?

Main News