තවත් කොරෝනා රෝගීන් 05ක් හමුවේ..

April 16, 2020 at 8:40 am | lanka C news
තවත් කොරෝනා රෝගීන් 05ක් හමුවේ..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේදී කොරෝනා ආසාදිතයන් පස් දෙනෙකු හමු වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 238 දක්වා ඉහල යයි.

වාර්තා වූ රෝගීන් පස් දෙනාගෙන් සිව්දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වල සිටි අය වන අතර අනෙක් පුද්ගලයා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි.

164 views

2 Comments to “තවත් කොරෝනා රෝගීන් 05ක් හමුවේ..”

  1. මුස්ලිම් බන්ඩා says:

    මලහම පුච්චනවට අකමැති මුස්ලිම් අය කොරෝනා හදාගෙන මැරෙන්න එපා. සැක නම් ඉක්මනට ඇම්බියුලන්ස් කෝල් කරල කොරෝනා හොද කර ගන්න. පුච්චගෙන අපායෙ යන්න එපා.

    • dan says:

      උබෙ කමෙන්ට් එකෙ අගක් මුලක් තෙරෙන්නෙ නෑනෙ.