තවත් කොරෝනා රෝගීන් 07ක් මිය යයි..
November 29, 2020 at 9:39 pm | lanka C news
තවත් කොරොනා අසාදිතයන් 07 දෙනකු මරණයට පත්වී තිබේ.
ඔවුන්ද සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ 116ක් වාර්තා වෙයි
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු විසින් වාර්තා කරන එහ මරණවල තොරතුරු මෙසේය.
කොරෝනාව රටේම වෛරසයක්ම කලේ අපේ කුලියට නටන නාට්‍ය කාරයෝ..!
පොලිසිය මේ අයගේ මුහුණ බලලා හා යන්න කිව්වහම කවුද… රටේ ඒ දරුණු තත්වය ඇති කලේ..!
දැන්..
……. බදාගෙන වැළපෙමු …. බෙදාගෙන අඬමු … ..!