තවත් කොරෝනා රෝගීන් 07ක් හමුවේ.. දැන් 197යි…

April 11, 2020 at 7:36 am | lanka C news
තවත් කොරෝනා රෝගීන් 07ක් හමුවේ.. දැන් 197යි…

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 07 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 197 දක්වා ඉහළ යයි.

මෙසේ හඳුනාගත් පුද්ගලයනගෙන් පස් දෙනෙකු ජාඇල ප‍්‍රදේශයේ හා එක් අයෙකු දෙහිවල ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇත.

මෙම පිරිසෙන් පස් දෙදෙනකු කලින් හඳුනාගෙන තිබූ ජාඇල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයා සමග සමීපව කටයුතු කළ අය වන අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කරන ලද අය ද වෙයි.

195 views

23 Comments to “තවත් කොරෝනා රෝගීන් 07ක් හමුවේ.. දැන් 197යි…”

  1. mali says:

    We are in ireland.People are not following the instructions given by the government.They are secretly moving around no proper way of contact tracing no PPE for front line doctors we are really scared of the situation here.Working here as doctors are very dangerous racism at the top.you do not get the treatment Boris Johnson had if you are a different colour person.
    Srilanka is 1000 times better when comparing to these part of the world. governmnets are all over no sign of any control.

  2. Saradiel says:

    197 දෙනාට ඉක්මන් සුවය පතමු …

    • හාරත බූරුවා says:

      සරදියෙල් උඹ මලේ නැද්ද එතකොට? ඒ වුනාට 197 න් 07ක් මැරිල, 54ක් ඉක්මන් සුවය ලබල. මං හිතන්නෙ උඹ වලෙන් නැගිටල

Main News