තවත් කොරෝනා රෝගීන් 09ක් තහවුරුයි.. දැන් 50යි..

March 18, 2020 at 4:40 pm | lanka C news
තවත් කොරෝනා රෝගීන් 09ක් තහවුරුයි.. දැන් 50යි..

තවත් පුද්ගලයන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු වී ඇත.

ඒ අනුව කොරෝනා ආසාදිතයන් 50 දක්වා ඉහල යයි.

සෞඛ්‍ය ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මේ බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

459 views

4 Comments to “තවත් කොරෝනා රෝගීන් 09ක් තහවුරුයි.. දැන් 50යි..”

  1. කාගෙහරි පුන්චිඅම්මා says:

    කොරෝනා වෛරස් ආසාදනයෙන් ගැලවීමට නිශ්චිත ක්‍රමවේද සොයාගත් මහාචාර්ය චන්න ජයසුමන මහතා සෞඛ්‍ය ඇමති කරමු!

    • 😷😷😷😷 says:

      බ්‍රිතාන්‍ය ලංකාව අනුගමනය කරයි…. 😷😷

      British Police to be allowed detain infected people in emergency new laws…!😷😷

      • ගිගිරි says:

        මේ රෝගීන් නිරෝධායන මධ්‍යස්ථාන/ස්වයං නිරෝධායනයට ලක් වී සිටි / ආසාදිතයයි සැක කොට රෝහල් වල සිටි අයද ?

  2. kawinda says:

    Corona maradanayata menma corona rogeen nirodaayanaya karannata diwaa re vehesawana siyaluma vaidyawaruna ethulu saukya kaarya mandalayatath THRIWIDHA HAMUDAAWA POLICIYA ETHULU AARAKSHAKA PARAARTHAKAAMINTATH APE GAURAWAADARA UTHTHAMAACHAARAYA PIRINAMAMU. OBA SEMATA AAYURAAROGYA SAMPATH LEBEWA. DEERGAAYUSHA LEBEWA. API HITHEN OBA THANI KARANNE NEHE.. OBA SEMATA BUDU SARANAI. DEVI PIHITAI.

Main News