තවත් කොරෝනා 10ක් හමුවේ… අදට පමණක් 20යි..

March 31, 2020 at 7:48 pm | lanka C news
තවත් කොරෝනා 10ක් හමුවේ… අදට පමණක් 20යි..

තවත් කොරෝනා ආසාදිතයන් 10 දෙනෙකු තහවුරු වූ බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

මේ සමග අද දිනය තුල රෝගීන් 20 දෙනෙකු තහවුරු වී ඇත.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප‍්‍රමාණය 142ක් දක්වා ඉහල යයි.

116 views

36 Comments to “තවත් කොරෝනා 10ක් හමුවේ… අදට පමණක් 20යි..”

  1. sana says:

    Lock down ok. Use tri forces to ensure that people get food and medicine. Allow mobile sellers to come to villages. Make special arrangements to care for poor.

  2. sajiputha says:

    හත්දෙයියනේ බුරුවාට .අනේ බූරුවෝ. තෝ සජිත්ගේ වහලෙක්ද? ඌ හිටියනම් මෙලහකට 500 විතර මැරිලා. තොටත් කොරෝනා හැදිලා මැරෙනවා ඔයවගේ බලු කතා කියනවට. හමුදාව, අපේ සයුක්ය සේවය මේ තරම් දෙයක් කරද්දී තෝ බොරදියේ මාළු බානවද සජියගේ පරයෝ. හෙනම ගහපිය.

  3. asdf says:

    ලංකාවේ රෝහල් ගත කල හැකි ප්‍රමාණය මෙන්ම දැඩි සත්කාර එකකයේ ඇදන් ප්‍රමාණයද සීමිතයි.එනිසා දැන් පවතින තත්වයෙන් පෙනෙන්නේ පැතිරීමේ තුන්වන අදියර ට පැමින ඇති බවයි.තව සතියක් දෙකක් යන විට එන රෝගීන්ට කරන දෙයක් හිතා ගන්න බැරිවෙයි.එ නිසා ආදරනීය රට වැසියනි.ගෙදරට වී කුසගින්නෙන් තිබහවෙන් මැරුනත් සැප බව තේරෙයි.කොරෝනා හදා ගන්නවට වඩා.

  4. Bnv says:

    God sake mr. President, please pay your attention and take maximum penalty for who violate government rules unless no one triumph this situation. It is up to you

  5. Ama says:

    Hangila ahu unoth beheth denna epa wenama wattuwak dala marrenna denna oney,naththam salli ganna oney dara ganna bari ganak Ethakota anik ewun hadei. Andiri neethiya kadana ewunwa Corona hadichcha ledek gawata danawa kiyuwa nang hari

Main News