තවත් කොරෝනා 27ක්… රාජාංගනයෙන් තවත් දෙකක්..

July 13, 2020 at 9:18 pm | lanka C news
තවත් කොරෝනා 27ක්… රාජාංගනයෙන් තවත් දෙකක්..

කොරෝනා ආසාදිතයන් තවත් 27 දෙනෙකු වාර්තා වී තිබේ.

එම විසි පස් දෙනාගෙන් 14 දෙනකු වාර්තා වී ඇත්තේ ඒ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආසාදිතයන්ගේ සිදුකරන පරීක්ෂාවන්ගෙනි.

එකොළොස්දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය පිරිසකට සිදුකර ලද පරීක්ෂණ වලින් හමුවී ඇත.

ඉතිරි දෙදෙනා වාර්තා වන්නේ රජාංගනය ප‍්‍රදේශයේ පුද්ගලයන්ය.

මේ අනුව මෙරට තුල කොරෝනා ආසාදිත සංඛ්‍යාව 2644 දක්වා ඉහළ යයි.

31,425 Viewers

8 Comments to “තවත් කොරෝනා 27ක්… රාජාංගනයෙන් තවත් දෙකක්..”

  1. මාලනී පූජිත says:

    අමු බොරුවක් මේ කරන්නේ රට තුළ කොරෝනා ආසාධිතයන් 2644 කියලා. සමාජයේ ඇති තව 100 ගුණයකට වැඩිය. මේ ගොල්ල හොරට ටෙස්ට් කරන්නේ නැහැ.

    • BOC-BANAN 100 talk චමාරා says:

      මට මගේ Rajangana කුබුරේ නවාතැන් ගත හැකිය. mara bungalo Air-condition.
      බොම්බායි ලූනු, බිත්තර පොල්තෙල් මෙහි ගෙන wareellaa

      100 talk Chamara Malli

      • Asinsa says:

        @මාලනී පූජිත : යහපාලුවන්ට සහ ඔවුන්ගේ බත් බැලයන් වන ඊබ්‍රහිම් පාස්කු බොම්බ පුංචිඅම්මලාගේ කේරළ ලාඕස කොරෝනා රතු අලි ජෙප්පන්ට සතුටු ඇති නේද එහෙම වෙනවා නම්. උඹල හැමදාම ජලේ වැඩක් හරියට කරවන් නොදී අඩා කප්පල් කරපු එක. මේ රජය නැත්නම් අපි කොරෝනා වලින් මැරුනු තැන් වල දැන් ගසුත් පැල වෙලා

    • Ashinsa says:

      යහපාලුවන්ට සහ ඔවුන්ගේ බත් බැලයන් වන ඊබ්‍රහිම් පාස්කු බොම්බ පුංචිඅම්මලාගේ කේරළ ලාඕස කොරෝනා රතු අලි ජෙප්පන්ට සතුටු ඇති නේද එහෙම වෙනවා නම්. උඹල හැමදාම ජලේ වැඩක් හරියට කරවන් නොදී අඩා කප්පල් කරපු එක. මේ රජය නැත්නම් අපි කොරෝනා වලින් මැරුනු තැන් වල දැන් ගසුත් පැල වෙලා

      • PCR says:

        මෝඩචූං ගත්තට කමක් නෑ..එන පොට හොඳ නෑ,ප‌ෙට්ටියක් දැන්ම ඕඩර් කරලා ග‌ෙදර ග‌ෙනත් තියාගනින්.

  2. නොදකින් පෙරේත හැත්ත. මේ මාරාන්තික වයිරස් එකටත් දේශපාලනය ගාව ගන්න සක්කිලි හැත්ත.

  3. කොරෝනා says:

    අනේ නොදකින් මෙහෙම කාලකන්නි හැත්ත ඉන්න රටක්, හැම මගුලටම දේශපාලනය ඇදගෙන දගලනවා. තොපි එක එකාට කඩේ යනවා කොරෝනා ඇවිත් තොපේ එවුන්ට කෙලිනකන් දන්නෙත් නැති වෙයි…. ලෝකෙම කෙලවාගෙන ඉන්න වෙලාවක අපි මෙහෙම ඉන්න එක ගැන සතුටු වෙන්න තරම් පිනක් නැති හැත්ත… නටපියව් අපිත් බලාගෙන ඉන්නේ තොපේ මහලොකු දේශපාලකයෝ ඇවිත් තොපිට කරනකම්…

Main News