තවත් ගම්මාන ගණනක් LockDown කරනවා..

March 30, 2020 at 10:40 am | lanka C news
තවත් ගම්මාන ගණනක් LockDown කරනවා..

ඇතිවී තිබෙන තත්වය හේතුවෙන් රට පුරා තවත් ගම් ප්‍රදේශ හුදෙකලා කිරීමේ හෙවත් Lockdown කිරීමට සිදුවනු ඇති බව කොරෝනා මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොරෝනා ආසාදිතයන් විවිධ ප්‍රදේශවලින් හමු වීම, ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් සොයා ගැනීම අනුව ගතයුතු පියවරක් ලෙස මෙසේ ගම්මාන වසා දැමීමට සිදුවනු ඇති බවත් ඔහු පැවසීය.

මෙම කටයුත්ත සිදු කිරීමට අදාල පරිපාලන කාර්යයන් පොලීසිය, ත්‍රිවිධ හමුදාව සෞඛ්‍ය අංශ, දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බවද ඔහු පැවසීය.

50,315 Viewers

9 Comments to “තවත් ගම්මාන ගණනක් LockDown කරනවා..”

  1. saman says:

    තම්බිය යනවා සපත්තු දාන්න කඩේකට — කඩේ මුදලාලි ඉන්නේ ගමේ — උ business නතර කරලා දැන් එළවලු විකුණනවා ගම පුරා ගිහින් … දැන් මොකද කරන්නේ

  2. Sandun Dhammika says:

    SL marines can’t handle the situation. We need US marine forces.
    Hay guys just for fun , Don’t think I have Petter Pan Syndrome.
    You know what it’s fun to make you guys angry. 😛

    • Chathura putha says:

      Moo US marinas pissek.moota heenen penneth US marines venna athi.😈😈😈pissa.😈😈😈

    • sena says:

      හුස්මගන්නෙ කන්නෙ බොන්නෙ ඉන්නෙ නාන්නෙ ලංකාවේ
      බුදියන්නෙ ඇමරිකාවේ
      මුං රෙන්නෙත් ලංකාවේ එකතමයි ඉවසන්නම බැටි

  3. රුවන් says:

    bada katath lock down welaa thiyenne athyawashya aahaara bedaadenna hamudaawa magin ikman wadapiliwelak sakas karanna

  4. Love nature says:

    ගමේ ගම් මුලා දානියට විසාල වගකීමක් තිබෙනවා ගමේ ඉන්න අය ගැන විශේස සෝදිසියක් ක‍රන්න දැන් වැඩ පටන් ගන්න මෙතරම් කාලයක් පින් පඩි ගත්තා ඇති.

  5. අබරන් ආතා says:

    වහපු මල්ල ආයේ වහන්නේ මොකටෙයි ? දැන් ඉතින් අදුරු නීති දාල තියන එකේ ඔය ඉබි යතුරු දාන්නේ මක්කටෙයි ?

Main News