තවත් ගම්මාන දෙකක් ලොක්ඩවුන්..

December 10, 2020 at 6:23 am | lanka C news
තවත් ගම්මාන දෙකක් ලොක්ඩවුන්..

ගාල්ල වැලිගම සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසයේ ගම්මාන දෙකක් තාවකාලිකව හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සඳහන් කරන්නේ ගල්බොක්ක හා අලුත්වීදිය යන ගම්මාන මෙසේ හුදෙකලා කළ බවයි.

එම ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් 18 දෙනෙක් වාර්තා වීමෙන් පසු සෞඛ්‍ය අංශ නිර්දේශ මත මෙම පියවර ගත් බවද ඔහු තවදුරටත් පැවසීය.

ආසාදිතයන්ගේ ආශ්‍රිත නිරෝධායනයට ඉමු කර ඇති අතර කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබේ.

14,264 views

One Comment to “තවත් ගම්මාන දෙකක් ලොක්ඩවුන්..”

  1. මර්තේනිස් අයියා says:

    බයවෙන්න එපා කොරෝනා සමාජගතවීමක් නෑ මෙම පැතිරීමේ මුල අපට කියන්න පුළුවන් ඒ චීනයේ වූහාන්….මෙයට පවිත්තර දේවි සමගින් සවෙන්දර

Main News