තවත් ගැසට් නිවේදනයක් එයි.. මෝටර් රථ මිල යලිත් විශාල වශයෙන් ඉහලට..
August 23, 2018 at 9:20 am | lanka C news
රජය විසින් නිකුත් කර ඇති නව ගැසට් පත්රයක් නිසා මෝටර් රථ මිල නැවතත් ඉහල යන බව වාහන ආනයනකරුවෝ පවසති.
ඔවුන් පෙන්වා දෙන්නේ නව ගැසට් පත්රය මගින් කලින් මෝටර් රථවවලට වසර හතක් තිස්සේ අය කරන ලද බදු මුදල එක්වර ගෙවීමට සිදුව ඇති බවයි.
ඒ අනුව මෙම මෙම නියමය බලපැවැත්වෙන්නේ ධාරිතාව 1800cc ට ඉහල පෙට්රල් වාහන, ධාරිතාව 2300cc ට වැඩි ඩීසල් මෝටර් රථ, කිලෝ වොට් 200 ට විදුලි මෝටර් රථ සදහායි.
මේ වන තෙක් මෙම මෝටර් රථ සදහා අය කරන ලද්දේ පළමු වසරේදී රුපියල් 175,000න් ආරම්භ වී වසරින් වසර අඩුවන ආකාරයට වසර හතක් දක්වා වූ බදු මුදලකි.
නව නීතිය අනුව වසර 07 සදහාම බදු මුදල් එකවර ගෙවීමට වීම නිසා එම බදු මුදලද වාහන මිලට එක් කිරීමට තීරණය කල බව ආයනකරුවෝ සදහන් කරති.
මෑතකදී රජය විසින් එන්ජින් ධාරිතාව අඩු කුඩා මෝටර් රථ සදහා වූ බදු මුදලද විශාල වශයෙන් ඉහල දමනු ලැබීය.
Salli kaarayan gen kochara gathath kamak nehe…
1800 cc petrol / 2300 cc Diesel and above – Expensive vehicles ne, kisi awulak nehe
amu mooda hingannek
Umba magey vaahana 2 ka dekkoth.. Umbai Hinganna
Yep. This is totally agreeable !!
Good decision. Must increase the tax of these luxury vehicles.
mewun hithana inne api mmodayoa kiyala O.L. nethi 112 neda rata palanaya karanne
YAKO SATHAYAK GEWANNE NETHUWA MEWUN WAHANA GANNAWA KELINNE ANITH EWUNTA… MANGALAYAGE KURUNDU POLLEN desapalakayantath kelapanko
කෝ අර යූඑන්පී යහපාලනයනේ පංච විධ ක්රමයට සහන මිලට කාර් දෙනව කිව්ව ස්කූටරේ තෙමීගන ආව අක්ක? මට පදින්න
සමහර දේ “අනේ ඕක මට අදාල නෑනේ” කියා සමහරැ මුනිවත රකිනවා…එහෙම හිතපු කෙනෙක්ට අන්තිමට සිදු වූ දෙයක් මේ…
First they came for the socialists, and I did not speak out—because I was not a socialist.
Then they came for the trade unionists, and I did not speak out— because I was not a trade unionist.
Then they came for the Jews, and I did not speak out—because I was not a Jew.
Then they came for me—and there was no one left to speak for me.
-Martin Niemöller
Then Aaalaapaalu Ranawaka came and admitted Siegiri to the mental hospital and forcefully applied current
to my head.
Since then Siegiri makes apahbransa comments like the one above.