තවත් ගෑස් පිපිරීමක්..

November 29, 2021 at 5:30 pm | lanka C news
තවත් ගෑස් පිපිරීමක්..

යාපනය චුන්නාගම් පොලිස් වසමේ කන්දරොඩෙයි ප්‍රදේශයේදී අද (29) ගෑස් ලිපක් පුපුරා ගොස් ඇතැයි නිවැසියන් පවසා සිටිති.

ගෑස් සිලින්ඩරයේ සිට ගෑස් ලිපට සවිකොට ඇති රෙගියුලේටර වයරයද උණුවී ඇති බවටත් හිමිකරු විසින් ගෑස් ලිප පත්තු කොට වෙනත් කාමරයකට ගිය අවස්ථාවේදී මෙලෙස ගෑස් ලිප පුපුරා ගිය බවද නිවැසියන් පවසා සිටියහ.

ගෑස් ලිප පුපුරා යන අවස්තාවේදී කිසිවෙක් සමීපයේ නොසිටීම නිසා හානිය අවම වූ බවටත් ගෑස් ලිප මෙලෙස පුපුරා යාමට නිශ්චිත හේතුවක් නොමැති බවටද වයරයද උණු වී තිබීම සැකයක් උපදින බවටද නිවැසියන් වැඩිදුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

49,986 views

12 Comments to “තවත් ගෑස් පිපිරීමක්..”

  1. යකෝ ගෑස් සිලින්ඩරේ නෙමේද පුපුරන්නේ ? ගෑස් බටේද පුපුරන්නේ ?

    • 69 ලක්ෂෙ වහලෙක් කථාකරයි says:

      බයවෙන්න එපා පූට්ටු වේ බයියියන් ගේ ගෙවල් වල ගෑස් ලීක් වෙන්නේ නැහැ. ගොන් බයියියෝන්ට ඉතින් උගේ මහා එකා කටේ රීවත් ඒක තමා පරම සැප.

    • Podi Eka says:

      සිලිංඩෙරේ ඇතුලෙ තියෙන්නෙ ගෑස් විතරයි ඒක පුපුරා න්නෙ නෑ. එලියට එන ගෑස් වාතය හා මිස්‍ර වෙලා ඔක්සිජෙං ලැබුනම දහනය වෙලායි පුපුරන්නෙ ගොනෝ. සිලිංඩෙරේ ගනකමට හහදා තියෙන්නෙ. මේකෙ ප්‍රස්නෙ අර වැරදි සංයුතිය ක් තියේ නං ඒකෙ පීඩනය සාමාන්‍ය රෙගියුලේටෙරෙං හෝ බටෙං හෝ ගෑස් ලිපෙං දරාගන්න බැරි නිසා ලීක් වීමයි. එතකොට පුපුරන වා සුවර්. මේක වහාම හොයා බලන්න ඕනෑ දෙයක්. තොපි හැමේකටම ආංඩුව රැකගන්ඩ පුක දික් කරන්ඩ එපා යකෝ ආන්ඩු මේවට මැදිහත් වෙලා හොයා බලන්ඩ ඕනෙ.ඒකට තමයි ඒ පරයො ( පොහොට්ටු, ගූඑම්පී, ජෙප්පො ඔය මොන පකේ පක්සෙ උනත්) අපේ සල්ලි වලිං දියවන්නාවෙ ගිලින්නෙ. හැම එකම සාදාරනීකෙරෙනෙ කරන්ඩ එපා යකෝ ගණිකාවො වගේ වෙනවා තොපි. තොගෙ අම්මගෙ සිලිංඩෙරේ පුපුරව්වම තේරෙයි තොට.

  2. Raj says:

    “හුනුගම වසමේ කදුරුගොඩ ප්‍රදේශය” එම ප්‍රදේශවලට කියන හරි සිංහල නම්. දෙමලු සිංහල නම් විකුර්තිකරලා.

    • Sudu says:

      Ubata hari aul neda? bodu bala senawata badenna adahasak nadda raththaran?

    • කැලණියේ නයා says:

      මෙහෙ ටැන්කි පුපුරනව ගෑස් නෑ කන්න නෑ මූ නමේ හතර මායිම් හොයනව මේ වගෙ උන් ඉන්නකල් ඕනි කපටියෙක්ට මේ රට කන එක සිම්පල්.පොඩ්ඩක් කොලඹ ඇවිදල බලහන් විකුර්තිද නැද්ද කියලවත් හොයන්න බැරි වෙන්න චීන අකුරු බෝඩ් හැම තැනම හයි කරල තියෙන හැටි හෙටානිද්දට මුලු රටේම නම් ගම් ඔහොම උනාම බොලාගෙ ඔය හෙළ ශුද්ධ සින්හල ගාය නිට්ටාවට සුව වෙයි.

    • Ravana Parapura says:

      Raj උබ අඩු කුලේ නේද?

      • සමන් says:

        උබලා වගේ කල්ලතෝනීන්ට මොන රට ජාතිය ආගමද බං.

  3. සනත් ඉතාලිය says:

    “ගෑස් ලිප පුපුරා යන අවස්තාවේදී කිසිවෙක් සමීපයේ නොසිටීම නිසා හානිය අවම වූ බවටත් ගෑස් ලිප මෙලෙස පුපුරා යාමට”. මේ යන විදියට නම් තවත් සිංහරාජයක් වෙයි වගේ

  4. Manel says:

    People should be very cautious with use of gas. This is a good chance for media. They find something all the time. Coconut oil, Grees yaka, Fertilzer, Teachers strike, Nursus strike and the list goes on. People get agitated and find fault with the govt.

  5. ගවේෂක says:

    ගෑස් ලිප් මෙන්ම බට රෙගියුලේටර් ආදිය ඒකාලයේත් ගිනිගත්තා. අදත් ගිනිගන්නවා, අනාගතයේදීත් ගිනි ගනීවි. මේක සාමාන්‍ය දෙයක් උනත් පත්තර ටීවී වලට දැම්මේ නැහැ. ගෑස් සිලින්ඩර පුපුරා ගිය අවස්ථාවක් තිබේ නම් පමණක් ප්‍රචාරය කරන්න. මේ ගෑස් වර්ග දෙක ලෝකයේ විවිධ රටවල් වල විවිධ අනුපාත වලින් පාවිච්චි කරනවා නමුත් පුපුරා යන්නේ නැහැ.කල යුතු වන්නේ නිරතුරුව ගෑස් සිලින්ඩර තත්ත්ව පරීක්ෂා කර ප්‍රමිතිය පවත්වාගෙන යාමයි.

  6. wijaya amithirigala says:

    ගෑස් පිපිරීම් වලට බ්‍රන්ත වී සිටින ජනතාවට තවත් මර උගුලක්! ඔබේ කුස්සියේ ගස් කන් ඳු වී ඇත්නම් එය ගිනි එව්ලීමට සමත් කිසිම ප්‍රමිති සහතිකයක් නැති මුදල් ඉපයීමම අරමුණ කර ගත සමාගම් විසින් දස දහස් ගණනකට උපකරණයක් ප්‍රවර්දනය කරමින් සිටිය. විවුර්ත වෙළඳ පොලේ ඩොලර් දෙක තුනකට මිලදී ගත හැකි (පරීක්ෂණ මට්ටමේ) සෙන්සරයක් යොදා ගෙන මොබයිල් app එකක හරහා ගස් කාන්දු වන්නේනම් ඔබට දුරසිට දැනුම් දියහැකි මෙම උපකරණය මහා සොයාගැනීමක් ලෙස අර්ථ දක්වය්. එහෙත් ප්‍රමිතියෙන් තොර පරිපත හා බැටරි ඇමුණුම ගෑස් කාන්දුවක් දුර සිට ගිනි එව්ළීමට හැකි මර උගුළකි. ගෑස් කාන්දුවක් ඇති බවට සැක නම් දොර ජනෙල් විවුර්ත කර තබා ටික වෙලාවකට පසු විදුලි උපකරණ භාවිත කරන්න. ස්විට්ච්යක එති සපාර්ක් එක ගිනි එව්ලීමට හැකිය. අනරක්ෂිත එලෙක්ත්රොනික් පරිපත හා battery සහිත උපකරනෙවලට නොරැවැටෙන්න .

Main News