තවත් ගිනිතියන්න බෑ.. ජනපතිට විරුද්ද වෙන්න මං සූදානම් නෑ..- මනෝ ගනේෂන්
November 9, 2018 at 1:20 pm | lanka C news
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට විරුද්දව ගෙන එනු ලබන දෝෂාභියෝගයකට තමන්ගේ සහාය ලබා නොදෙන බව දෙමල ප්රජාතන්ත්රවාදී සන්ධානය පවසයි.
ට්විටර් සටහනක් තබමින් එම සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් පවසන්නේ වත්මන් ගැටලුවට තවත් ගිනි තැබීමට තමන් කටයුුතු නොකරන බවයි.
Tamil Progressive Alliance (TPA) will not support any impeachment move against president @MaithripalaS. We are not in favour of adding more fire to current crisis. #lka
— Mano Ganesan (@ManoGanesan) November 9, 2018
The Muslim set promised support for Ranil and then told President that they were going on a pilgrimage to mecca. Thereby avoided the 14 Nov sitting where they have to vote. Hajji festival is on the 22nd and they will return thereafter. They want to eat the cake and have it. ( Raulai kandai).
They are opportunists and schemers, WHO HAS NO LOVE FOR THE COUNTRY BUT ONLY POSITIONS AND SELF INTEREST.
Suprising Mujibur & Marikkar not going to Mecca for Hajji. What king of Islamists are they? Not tolerated in Mecca????
Ganesha, comes up with a lame excuse as he is feeling the heat or another PLOY of the UNP to mislead Prez.
Only time will tell. Do not trust until any vote is complete.