තවත් ගුරු සමුපකාර කොට්ඨාශ තොගයක්ම පොහොට්ටුවට..[Updated]

June 8, 2019 at 6:58 pm | lanka C news
තවත් ගුරු සමුපකාර කොට්ඨාශ තොගයක්ම පොහොට්ටුවට..[Updated]

අධ්‍යාපන සේවකයින්ගේ සමූපකාර සමිතිය සදහා අද පැවති නිලවරණයෙක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තවත් කොට්ඨාශ ගණනාවක් දිනාගෙන ඇත.

කටුගස්තොට, තෙල්දෙණිය, බලන්ගොඩ, අකුරැස්ස, වැල්ලවාය, විල්ගමුව, පොලොන්නරුව, නාඋල, අම්බලන්ගොට, හාරිස්පත්තුව, ඇල්පිටිය, වැලිමඩ, මාවනැල්ල, හොරණ, පිලියන්දල, කැස්බෑව, පුත්තලම, දෙහිඔ්විට, හලාවත, හෝමාගම  කොට්ඨාශයද එම පක්‍ස නියෝජිතයන් විසින් ඉහලින්ම ජයගෙන ඇත.

35,228 Viewers

15 Comments to “තවත් ගුරු සමුපකාර කොට්ඨාශ තොගයක්ම පොහොට්ටුවට..[Updated]”

  1. Nim says:

    JAYAWEWA.
    GURU SAHODARA SAHODARIYANGE
    ANAGATHA
    SUBASEDDIYA SADAHA
    THERUWAN SARANI , DEVI PIHITI .

    ME 1972 SAMUPA KARAYE
    NILA YAK DARU GURU BAWATHEK

  2. ranjan says:

    මහ චන්දෙත් ඔහොමයි

    • Prince says:

      සම්පූර්න ඡන්දේ ඉවර නෑනෙ එතකම් බලාගෙන ඉදිමු නේද. එතකොට මහ ඡන්දෙ ගැන හිතා ගන්ඩ පුලුවං

    • අනුර කුමාර says:

      පිස්සුද හලෝ මහ ඡන්දෙදි සම්පූර්න යෙන් ඕකේ කනපිට කැට තියල කියන්නම්

    • kawinda says:

      e unaata ouwa kiya kiya dangalanna epa. sathutak thamai. namuth naayakayo udapaninna epa. thawa thawa sanwidaanaya wenna. oya prathipalaya maha chandeta madi neda..?

  3. TOGA says:

    Defeat UNP+JVP+SLFP together . Remove all traditional parties. Create new political force.

    • Samarakone says:

      Yes, 225-125=100=Pohottuwa, the new progressive political force of the new millennium!

  4. Saman says:

    පොහොට්ටුවට සමුපකර චන්ද තමයි ඉතිරිවෙන්නේ..

    • nuwan says:

      saman.kiyana jadaya pnchiammata konakapaalala jaathaka karapu naruma unp,jvp.
      sakkiliyek bawa hondatama oppuwenawa.

    • Dharshana Abayakoon says:

      ඊලඟට ඒමට නියමිත මැතිවරණ වලින් අති විශිෂ්ඨ ජයක් පොහොට්ටූවට ලැබුනත් ජෙප්පො කියයි මේ ආණ්ඩුව දුවන්නෙ සුමාණයයි, වැඩිම වුනොත් සුමාණ දෙකයි කියල.
      ඒ තරමටම කුහක සත්තු ටිකක් තමයි ජෙප්පො කියන්නෙ.

    • ජෙප්පා says:

      අපින ජෙප්පො. සමන් කියනව වගේ කියල තව මාස කීපයක්හි හිත සනස ගන්නව. ඊට පස්සෙ නැට්ට අස්සෙ ගහන් දැක්කෙ නෑ හිතුවෙ නෑ කියල සැනසෙනව..

  5. බක බක says:

    කෝ දැන් අර හැකහැක ගාන කාලකන්නි හැත්ත?

    උන්ගෙ මුක පූට්ටු වෙලාද?

  6. දේවක says:

    මේ ප්‍රථිපල දැකපුහම රනිල බයවෙලා සමූපකාර ඡන්දෙත් කල් නොදැම්මොත් තමයි පුදුම!

  7. DAYA says:

    JAYAVEVA. RATE ANAGATHAYATA PERA NIMITHTHAK. JAYEN JAYAMA VEVA.

  8. Open mind says:

    සාමාජික ගුරු භවතුන්, ඔබේ සාමාජික මුදල් හා වරප්‍රසාද වලට දෙවියන්ගේ පිහිටයි.

Main News