තවත් ඡන්දයකින් මහින්ද පිල උඩින්ම දිනයි.. ආසන 82යි.. එජාපයට 14යි.. ශ්රීලනිපයට ඇපත් නෑ..
October 9, 2016 at 7:06 am | lanka C news
කුරුණෑගල කොබෙයිගනේ සමුකාර සමිතියට නියෝජිතයින් තෝරා ගැනීම සදහා පැවති නිලවරණයෙන්ද හිටපු ජනාධිපතිවරයා නියෝජනය කරන ඒකාබද්ධ විපක්ස කණ්ඩායම දැවැන්ත ජයග්රහණයක් ලබා ගෙන තිබේ.
ඒකාබද්ද විපක්ෂ පිල ආසන 82ක්, එජාපය ආසන 14 ලෙස දිනා ගනිද්දී ශ්රීලනිපය කිසිදු ආසනයක් දිනා ගත්තේ නැත.