තවත් ඡන්ද ප‍්‍රතිඵලයක් එයි.. අලවුව සමුපකාරයේ 35න් 35ම පොහොට්ටුව දිනාගනී.. එජාප-ශ‍්‍රීලනිප කිසිවක් නෑ..

July 22, 2018 at 6:28 am | lanka C news
තවත් ඡන්ද ප‍්‍රතිඵලයක් එයි.. අලවුව සමුපකාරයේ 35න් 35ම පොහොට්ටුව දිනාගනී.. එජාප-ශ‍්‍රීලනිප කිසිවක් නෑ..

කොට්ඨාශ 35ක් සදහා සභිකයන් 35 දෙනෙකු තෝරා ගැනීමට අලව්ව විවිධ සේවා සමූපකාර සමිතියේ ජන්ද විමසීම ඊයේ දින පැවැත්වින.

එහිදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කල කණ්ඩායම කොට්ඨාශ 35න් 35 ම ජයග්‍රහණය කර තිබේ.

එජාප-ශ‍්‍රීලනිප කිසිවෙකුට කිසිදු ආසනයක් සිනාගත හැකි නොවීම විශේෂත්වයකි.

18 views

6 Comments to “තවත් ඡන්ද ප‍්‍රතිඵලයක් එයි.. අලවුව සමුපකාරයේ 35න් 35ම පොහොට්ටුව දිනාගනී.. එජාප-ශ‍්‍රීලනිප කිසිවක් නෑ..”

  1. Asaranaya says:

    හුඇන්පී බත් ගොට්ටන්ට තව වුනේ නැහැ

  2. මාල රෝහිත says:

    මේ ප්‍රථිඵල දැන ගත්ත ගමන් කුහක ජෙප්පොන්ට බඩ යන්ඩ පටන් ගන්නව.

    • A Sage says:

      The people in this country have well observed that the trend and victorious wave is towards the POHOTTUWA. The have well understood that it is the reason why the present rulers are scared terribly about elections. They have deprived the people of their most fundamental right of Democracy. Had previous government postponed ( the people’s credit should go to them as they held the elections in time) these elections ,we would have observed how western embassies , Europe Union , NGOs etc. issues warning statements and make it a big , serious issue. Their dual behaviour shows to our people their biased behaviour very clearly. More the politicians try to suppress the democratic rights of the people , worst would be the feedback of the people to them. History has shown to us that on several occasions in our election history.

  3. I am proud of my village.

  4. පොඩි මල්ලී says:

    පලාත් පාලන චන්දෙට පෙර තිබ්බ සමුපකාර චන්ද පෝලිමෙන් පොහොට්ටුව දිනුවා.. එතනදි කිව්වේ ඔය සමුපකාර චන්දයක් දිනුවට ඡාතික මැතිවරණයකදී එහෙම දිනන්න බෑ කියලා… ඉතින් ඡාතික මැතිවරණයක් දිනලා පෙන්නුවා.. දැන් පලාත් සභා එයි.. වෙන්නේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ…

  5. ඔව් ඔව් පොඩි මල්ලි යොදා එක ඇත්ත.

Main News