තවත් ජ්‍යේෂඨ ඇමතිවරයෙක් අස්වෙන්න යයි.. ජනපති එන තෙක් මග බලයි..

November 3, 2021 at 9:20 am | lanka C news
තවත් ජ්‍යේෂඨ ඇමතිවරයෙක් අස්වෙන්න යයි.. ජනපති එන තෙක් මග බලයි..

තම අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග රාජකාරි කළ නොහැකි යැයි පවසමින් ආණ්ඩුවෙන් ජේෂ්ඨ අමාත්‍යවරයෙකු කලකිරීමෙන් පසුවන බව වාර්තා වෙයි.

මේ පිළිබඳව එම අමාත්‍යවරයා විසින් අවස්ථා කිහිපයකදීම ආණ්ඩුවේ බලධාරීන් දැනුවත් කර ඇතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති වීම නිසා මෙම තත්ත්වය මතු වී තිබේ.

ඇතිවී තිබෙන තත්වය මත ඔහු අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට ද කල්පනා කර ඇතැයි ද ඔහුට සමීප ආරංචි මාර්ග කියා සිටී.

අමාත්‍යංශයේ ලේකම්වරයා ඉවත් කරන්නේ නම් ඒ වෙනුවට පත් කළ යුතු සුදුසු පුද්ගලයෙක් පවා මෙම අමාත්‍යවරයා දැනටමත් යෝජනා කර ඇතැයි සඳහන්ය.

මේ දිනවල විදේශ සංචාරයක නිරත වන ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා ආපසු මෙරටට පැමිණි පසු අදාල ඇමතිවරයා තීන්දුවක් ගනු ඇතැයිද වැඩි දුරටත් වාර්තා වේ.

73,718 views

15 Comments to “තවත් ජ්‍යේෂඨ ඇමතිවරයෙක් අස්වෙන්න යයි.. ජනපති එන තෙක් මග බලයි..”

  1. 3% ට බය බයියා. says:

    වැඩ කරන අපේ විරුවා ….😂

    • ගයාන් says:

      කවුද මේ කමෙන්ට් කොටන මෝඩයා?! ලේකමයි ඇමතියි වලි දාගත්තම ගෝටව අල්ලන්න එනවා.. සජියගේ පිස්සු ගෝලයෙක්ද කොහෙද?!

      • Dileepa Rupasinghe says:

        Gotawa amuthuwen allanna deyak naa ban…Api yudde dinuwa, yudde dinuwa kiyala berihan dunnata hathpole guu gaagena iwarai…Adugaane haal mool kaarayo tika paalanaya karaganda baa muuta

      • Alapaluwa says:

        ගයාන් බබා නොදන්නවට ගෝට උතුමා තමා ඔය ලේකම්ලාව පත්කළේ. Alapaluwa from SA

  2. තුසිත says:

    බොරලුගොඩ නාකියා වෙන්න ඕය බොරුවට අස්වෙනවා කියන්නේ.

    • Pushpa Kumara says:

      Aniwa, Mun yanne ne, Kohe yannada? Giyoth gedarama thama kiyala dannawa

    • Citizen says:

      Good for nothing political parasite living off our tax money. Let him resign.

    • kawinda says:

      adyaapana amathyaansaya kiyanne rataka barapathala wagakeemak ethi bhaara dhoora aayathanayak. emathikama purawanna mokek hari daala shape wenna behe. Mahnda Mahaththaya innakota emathiwaru path kale honda awabodhayakin. Nalaka, Sitha, wimalweera wage kattiyagen ada wenakota satha pahaka wedak ratata wenawada..?

  3. CB(Chaka Blast) says:

    mahinda nanda path kala wage thiyeyi………

  4. 0.0069 MIN BIYYO says:

    වැඩ කරන අපේ විරුවා ….😂

  5. LalithM says:

    තට්ටමේ බෙට්ට හිරකරගෙන බෙරිහන්දෙන ත්‍රීවීල් පක්‍ෂ නායක බොරලුගොඩ පුස් වෙඩිල්ල යන යන තැන නාගන්නවා. හොඳට දැනුවත් ලේකම්වරු එක්ක මේ ගොබ්බසේනලට වැඩ කරන්න බෑ කියන්නේ මේ අය කියන නීතියට පටහැනි දේට නිලධාරීන් විරුද්ධ වන නිසා විය යුතුය. සේරම වැඩ ජනපතිට…..

  6. Sandun Dhammika says:

    ජනදිපතිගේ personal ධනය රටට යොදවන්නේ නැතුව නම් ජනාදිපති මෙරෙන එක නවත්තන බැහැ.

    රත්‍රන් බඩු ටිකද එහම නැත්තම් කුෂ්ට රෝගය හොද කර ගන්න එකද?
    සියලුම ධනය රටට දෙන්න වෙයි, තව ටික දවසකින්.

  7. saman says:

    එකෙක් හරි අස් උනොත් මගෙ කන කපන්න දෙනවා

  8. හොර බැසිල ඇමතිකම් අතහැර මෙරටින් තොලොංචි වෙන්නේ කවදාද ? එදාට අපි කැවුම් කිරිබත් කාලා ප්‍රීති ඝෝශා කරන්නම්, පෙරහැර කරන්නම්! මගුලක් කන්නම් ! එතෙක් ඕකට හෙන හතම ගහපන් ! මගේ රට වනසන, මගෙ රට විකුනන පාහර ඇමරිකන් එදා එජන්ත සක්කිලියා !