තවත් දැවැන්තයන් පිරිසක් ශ‍්‍රීලනිපයට එක්වෙනවා..- වෙල්ගම ශ‍්‍රීලනිප වේදිකාවේ කියයි..

July 26, 2019 at 10:35 pm | lanka C news
තවත් දැවැන්තයන් පිරිසක් ශ‍්‍රීලනිපයට එක්වෙනවා..- වෙල්ගම ශ‍්‍රීලනිප වේදිකාවේ කියයි..

තවත් දැවැන්තයින් පිරිසක් ඉදිරි දින වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ කොලොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ඉදිරියේදී නොසිතූ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වනු ඇති බව පැවසූ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව කිසිවෙකුට ජනාධිපති වීම හෝ ආණ්ඩු පිහිටුවීම කළ නොහැකි බවද පැවසීය.

40 views

23 Comments to “තවත් දැවැන්තයන් පිරිසක් ශ‍්‍රීලනිපයට එක්වෙනවා..- වෙල්ගම ශ‍්‍රීලනිප වේදිකාවේ කියයි..”

  1. gonsun says:

    Ali hipapotamus saha Thadi Go Rilla
    Thalmaha smaga, loku wargaye Buu Walla
    Me hema dena Nidahaspakseta genna
    Welgma goiyo obalata behe goda yanada

    Deventhayo hemawita wei mola puncha
    Normal evun gei atthe honda Praknnga
    Thamuseta thiyenne kumburei weda hinda,
    amudaya gasa yanawako noma dhee ninda

  2. charles says:

    people vote for the person not the party.

  3. Aurora says:

    පක්ෂයක සාමාජිකයෙක් වෙලා ඉන්නවානම් පොදු මතයට එකඟ වෙන්නත් ඒ අනුව ක්‍රියාකරන්නත් හැකි සංයමයකින් යුතු විය යුතුයි. එහෙම බැරිනම් එතන ලොකු ප්‍රශ්නයක් තියනවා. යම් විධියකින් වර්තමාන ජනාධිපති සහ මහින්ද මහතා අතර ඇතිවීමට නියමිත සාකච්ජාවකදී ගෝඨාභය මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත්කරන්න එකඟ වුනොත් එතකොට වෙල්ගම මහතා UNP හෝ JVP යට යනවද? SLFP සහ සජිත් මහතා අතර ඇතියයි කියන සාකච්ජා කුමක් වුනත් එහිදීද SLFP යට එකඟ වෙන්න වෙන්නේ සජිත් මහතා ජනාධිපති කරන්න. එය ගෝඨාභය මැතිතුමා ජනාධිපති කරන්න එකඟ වෙනවා වගේම තමයි. එතකොට SLFP එකට කිසිසේත්ම කිසිම පාර්ශවයක් හා එකතුවී ජනාධිපති තනතුරට අපේක්ෂකයකු දමන්න බැහැ. නමුත් පොහොට්ටුව සමඟ එකතුවීම ප්‍රතිවිරෝධතා අඩු පියවරක්. ඔය මොන පියවරක් තැබුවත් වෙල්ගම නොදකී මොක්පුර.

    • 18 කනුව says:

      වල් වෙල්ගම කියන්නේ කිසිම සංයමයක් තියන එකෙක් නෙවි. තමුන්ට අනියම් ලිංගික සම්බන්ධතා තියනවා කියල ප්‍රසිධියේ පිළිගන්න පුළුවන් පහත් මිනිහෙක්. ඒ වගේම මන්දබුද්ධියෙක්. අවුරුදු කොච්චරක්ද කියන අතීතයේ කරනලද යම් හෝ බුද්ධිමත් වැඩක් දන්න කවුරුහරි ඉන්නවානම් ලියන්න. මට මතකයි අදිවේගී මාර්ගය නිමකලාට පසු එහි පැයට කිලෝමීටර් 160 ට වාහනයක් එලෙව්වා කිව්ව මන්දබුධිකයෙක්.

  4. kala kanniya. says:

    eka pendek ranil samaga heluwen gihin rata kawa. thoth dan ekama karandada yanne kala kanniya,

  5. Angoda Buva says:

    ඔව් ඔව් බැසිල්, ජී.එල්, ගෝධා ඇයි මභින්දත් ඵනවලු නේද ?

    අනේ පව් එතකොට පොහොට්ටුව නේද ?

Main News