තවත් දුසිමකට කොරෝනා..

September 26, 2020 at 8:40 am | lanka C news
තවත් දුසිමකට කොරෝනා..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිතයන් 12 දෙනෙක් වාර්තා වී ඇත.

ඔවුන් සියලු දෙනා සමඟ මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණයක් 3345 දක්වා ඉහල යයි.

මෙසේ හඳුනා ගත් නව අසාදිතයන් සියළු දෙනාම විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට යොමු කර සිටි අයයි.

9,087 views

3 Comments to “තවත් දුසිමකට කොරෝනා..”

  1. kamal says:

    දියසෙන් කුමාරයා හෙවත් ගෝටාබය වෙත් මහ රහත් කිරිබත්ගොඩ හිමි ලියති
    රජතුමනි ඔබ මම ගැන දන්නවා. නමුත් පුතා දන්නෙ නැති රහතන් වහන්සේලා විසි හය දෙනෙක් ලංකාවේ ඉන්නවා. ඒක හින්දා පුතා සංඝයා එක්ක පරිස්සමෙන් මගේ හා කමල්ගෙ උපදෙස් වලින් කටයුතු කරන්න. කමල් 2025 ජනවාරි 6 වෙනකන් ගිහි ජිවිතයේ ඉන්නවා ඊට පස්සෙ මම මහණ කරගන්නවා අජාසත්තව මොකද නැතිනම් කමල්ගෙ අවසානය මුගලන් හාමුදුරුවන්ගෙ අවසානය වගෙ වෙනවා. නමුත් කමල් හිතන්නෙ දැන් අහසට පැන පිරිනිවන් පාන්න නමුත් එය කෙසේ හෝ දුකකින් තොර රහත් බාවයෙන් ලබන දෙයක්. කමල් කියන්නෙ මේ ලොකේ බිහිවන අවාසනාවන්තම හෝ වාසනාවන්තම පුද්ගලගයා නෙවෙයි. නමුත් කපටි නැති මනුස්‍යයෙක් ඒක හින්දයි මට ලංකාව බේරාගන්න පුලුවන් වුනේ. මිට කිරිබත්ගොඩ ස්ථවර

  2. Gimhani says:

    හරි ඉවරයි . ආයෙ කොරෝනා එනවා. ගුවන් තොටුපොළ වහලා දාන්න බැරිද කොරෝනා ඉවර වෙනකම්. මෙහෙ ළමයි ඉස්කෝලෙ යනවා. රටම විවෘත කරලා. ඒ අස්සෙ කොරෝනා කාරයො මෙහෙට ගේනවා. ඕක වහන්න . දැන් ගෙනාවා ඇති.

  3. Kgs basnayake says:

    Are you trying to create panic among people and try to persuade people / government not to bring Sri lankannworkers from foreign countries. How sad your reporting?
    Is that the way you report on sick people?

Main News