තවත් දෙදෙනෙකුට කොරෝනා.. අද දිනට 07යි.. සියල්ල 113යි..

March 28, 2020 at 8:57 pm | lanka C news
තවත් දෙදෙනෙකුට කොරෝනා.. අද දිනට 07යි.. සියල්ල 113යි..

කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයන් තවත් දෙදෙනෙකු අද දින තුළ තහවුරු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මේ දක්වා අද දිනයේදී ආසාදිතයන් 07 දෙනෙකු හදුනාගෙන ඇත.

එම දෙදෙනාද සමග මෙරට කොරෝනා ආසාදන පුද්ගලයන් සංඛ්‍යාව 113 දක්වා ඉහළ යයි.

ඉන් 103 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටී.

53 views

7 Comments to “තවත් දෙදෙනෙකුට කොරෝනා.. අද දිනට 07යි.. සියල්ල 113යි..”

  1. Saradiel says:

    ඉක්මන් සුවය පතමු

  2. Alapaluwa says:

    ඊයේ පාරේ තිබුණු තද බදයට 7 න් නතරවුනොත් ඇති අපේ එවුන්ට කිසිම ලැජ්ජාවක් නෑ දැනීමක් නැ බරපතළ කමක් දන්නේ නැ ඔහේ හරක්වගේ ගලා කඩාගෙන දුවනවා කිසිම හැදියාවක් නැති හැටි. මුන්වනම් හදන්නත් හරිමර්ගයේ යවන්නත් ලේහෙසිවෙනෙඑකක් නැතිවේවි.

  3. rattar says:

    Corona බෙද බෙද යන එවුන් අල්ලපල්ලා……
    නැත්නම් අපි ඔක්කොටම අබ සරණයි….

    • 😡😡😡😡😡😡😡 says:

      කොටියෝ එදා මරාගෙන මැරෙන බෝම්බ කරුවෝ රට අල්ල ගන්න දියත් කලා…!
      අද හම්බයෝ වෛරසය ඒ වෙනුවෙන් රට ‘අල්ලා’ ගන්න දියත් කරලා..!

    • kawinda says:

      allala witharak madi. athapaya kadapalla..

  4. otuwa says:

    dan shapada kattiyata??? aprde 25 chande tiyala air port wahanna tibbe

  5. Media says:

    ඇදිරි නීතිය තවත් සති දෙකක්වත් දාලා අත්ශවශය ආහාර නිවාස ලගට බෙදා හරින කරමයක් හදන්න. ඇදිරි නිතිය කඩ කරන අයගෙන් රැ.2500.00 දඩයක්අයකරරන්න .

Main News