තවත් දෙදෙනෙකුට කොරෝනා.. දැන් 117යි..

March 29, 2020 at 7:54 pm | lanka C news
තවත් දෙදෙනෙකුට කොරෝනා.. දැන් 117යි..

කොරෝනා වෛරස් ආසාදනය වූ තවත් පුද්ගලයන් දෙදෙනකු හඳුනාගෙන තිබේ.

ඔවුන් මේ වනවිට IDH රෝහලට මාරු කර යවා ඇත.

ඒ අනුව මෙරට පුද්ගලයන් 117කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

80 views

6 Comments to “තවත් දෙදෙනෙකුට කොරෝනා.. දැන් 117යි..”

  1. Don says:

    3 SRI LANKANS DIED IN EUROPE, ONLY 1 DEATH IN SRI LANKA. DOES THIS RING A BELL ?

  2. Dasidu says:

    Me kalakanni rata kanawa

  3. Lapaya says:

    මේ වෛරසය මුලු ලෝකයම කනවා. අපේ රට හොඳයි ඕයි. රජය සියලුම ජනතාව බලා ගන්නවා.අපි ඒ උත්සාහයට සහයෝගය දෙමු.

Main News