තවත් දෙදෙනෙකුට කොරෝනා.. දැන් 115යි.. අවසන් පැය 24ට 09යි…

March 29, 2020 at 10:40 am | lanka C news
තවත් දෙදෙනෙකුට කොරෝනා.. දැන් 115යි.. අවසන් පැය 24ට 09යි…

කොරෝනා ආසාධිත තවත් පුද්ගලයන් දෙදෙනෙකු තහවුරු වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 115 දක්වා ඉහල යයි.

ගතවූ පැය 24 තුළ අලුතින් හඳුනාගන්නා ලද ආසාදිතයන් ප්‍රමාණය 09 දෙනෙකු වෙයි.

79 views

11 Comments to “තවත් දෙදෙනෙකුට කොරෝනා.. දැන් 115යි.. අවසන් පැය 24ට 09යි…”

  1. Saman says:

    විනයක් නැති සක්කිලි
    කාණු වෙන් ආපු සින්හල

    • Anwar says:

      You cannot be Sinhalese bro..

    • Dan says:

      සිංහල නම්වලින් කොමෙන්ට් දාන තොපි වගේ සක්කිලි හම්බ හැත්ත තමා මේ රට විනාශ කරන්නේ.

  2. උදාර says:

    මිනිසුනේ දැන් වත් තේරුම් ගන්න…

  3. Sam the Man says:

    We urgently need to pay our attention to AYURVEDA SYSTEM OF MEDICINE for better result.

    • podda says:

      AYURVEDA know nothing about this virus . If they knew better India would have done better.

  4. කොවිඩ් says:

    එක එක තැන්වල පිරිත් කියලා අන්තිමට බැරිම තැන දළදා මාලිගාවේම පිරිත් කියලා උඩින් ගිහින් ඉස්සා , පැය 24ක් ගියේ නෑ මරණ ගණනත් වැඩි වෙලා මහනුවරත් අවදානම් කලාපයක් උනා..
    පිරිත් හින්ද එහෙම උනා කියලා නෙවෙයි මම අදහස් කරේ.. මේ වෙලාවේ අපිට පේන්න තියන විසදුම වෙන වෛද්‍ය විද්‍යාව හා ඒ උපදෙස් මිස වෙන බහුභූත ඔළුවල තියාගෙන වැඩ කරන්න ගියොත් මේක වැඩි වෙනවා. කාටවත් තමන් පාවිච්චි කරපු පිරිත් පැන් , නුල් දෙන්න යන්න එපා..
    අදිරිනිති දැම්මේ නැත්නම් අපේ උන් ටික බලාගන්න තිබ්බ ඔය කිසි ආගමකට නැති අධ්‍යාත්මික පිස්සෝ පිරිවරාගෙන මේ ලෙඩේ වැඩි කරගන්න හැටි. දැනුත් මේ තියන තත්වෙටත් අර යාපනේ පුජකයද මොකාද සහ මුස්ලිම් ආගමික එකතු වීම් බලපාල තියනවා.

    • Saradiel says:

      පිරිතේ ඇති බලය විද්‍යාත්මකව තහවුරු කර තිබේ

      ජපානයේ 1995 දී පර්යේෂකයෙක් පුජිවාරා කියන දිය ඇල්ල ළඟට ගොස් එහ ඇති වේලලකින් බොර වතුර ටිකක් ගනු ලැබුවා. ඉන්පසු එය තද සීතලට පත්කර එහි රූප රාමුවක් ගත්තා. ජල අණුවක ස්වාභාවය බොහෝම අවිධිමත්ව මේ රූපරාමුවලින් පෙනුණා. ඊළඟට ඔහු තවත් බොර වතුර දිය ටිකක් මේ ඇල්ලෙන්ම ලබාගෙන තද සීතලකට පත් කළා. සෙන් ආරාමයක ස්වාමින්වහන්සේලා පිරිත් දේශනා කරන තැන මේ වතුර ටික තැබුවා. ඉන්පසුව ඡායාරූපයක් ගෙන නිරීක්ෂණය කළා. ඔහුට තේරුනේ ඇත්තටම කලින් ජලයේ ස්වභාවය වගේ නොවේ, ඉතාම පැහැදිලිව පිහිටපු ජල අණු පිරිත් දේශනා කළ පිරිත් පැන් තුළ ඇති බව තේරුණා. එසේ නම් පැහැදිලියි අපේ සැඟවුණු රෝග පවා පිරිතෙන් සුවපත් කළ හැකි බවයි. එනිසා පිරිත අප භාවිතා කළ යුතුයි. පිරිත දතයුතුයි. එය ගෞරවයෙන් ආරක්ෂා කළ යුතුයි.

      • කොවිඩ් says:

        අනේ බන්, ජල අණුවේ හැඩය එකයි කොහෙන් ගත්තත්. උබ විද්‍යාව දන්න කෙනෙක්ගෙන් අහගනින් නිකන් බොරු පඬි කතා කියවන්නේ නැතුව.. ඔය උබ කියන පරීක්ෂණය කිසිම වෛද්‍ය පර්යේෂණ සභාවකින් පිළිගෙන නෑ .. පුලුවන් නම් internet එක පිරලා හරි පිළිගන්න පුලුවන් link එකක් , research paper එකක් දෙන්න එක එක අයගේ powerpoint presentation, blog post එවන්නේ නැතුව. අනික එකේ කියන්නේ ජල අණු නෙවෙයි, ස්පටික වල සමමිතිය ගැන.
        එකින් බලයක් තියනවා කියලා , ලෙඩ හොද වෙනවා කියාලා කිසි දෙයක් ඔප්පු කරලා නෑ .. එක එකාගේ ලණු කන්නේ නැතුව හිටපන්. 🙂

  5. සරා says:

    දෙයියන්ගේ නාමයෙන් කියන්නේ ‌ෙගෙදර ‌ෙගේට්ටුව ‌ෙලොක් කරගෙන එලියට බහින්නේ නැතුව ඉදිරි සති ‌ෙදෙකේ ‌ෙගෙදරට ‌ෙවෙලා හිටපල්ලා.එකක් මතක තියා ගනිල්ලා දැන් ‌ෙලෙඩ‌ේ හදා ගන්න එවුන්ට ‌ෙබෙහෙත් නැතුව මිය යන්න සිද්ද ‌ෙවෙන්න පුළුවන්.‌ෙමේ සති ‌ෙදෙක තමයි ඉතාම ආරක්ශාකාරිව සිටිය යුතු අවදිය.‌ෙතේරුම් ගනිල්ලා.තමන්ගේ ‌ෙමේ ‌ෙමොහොතේ ‌ෙගෙදර ඉන්න අය හැරෙන්න කිසිවෙක් විශ්වාස කරන්න එපා.‌ෙදෙයියන්වහන්සේවත් ‌ෙමේ ‌ෙවෙලාවේ වත්ත හතර මායිමටවත් ගන්න එපා.

  6. Karl says:

    යකෝ තාම airport වහල නැද්ද ? 20 වෙනිද ලංකාවට එන්නෙ කොහොමද airport වහල නම්. මොකක්ද මුන් කරන බොරුව ?