තවත් 03දෙනෙකුට කොරෝනා.. මෙරට රෝගීන් 81 දක්වා ඉහල යයි..

March 22, 2020 at 4:40 pm | lanka C news
තවත් 03දෙනෙකුට කොරෝනා.. මෙරට රෝගීන් 81 දක්වා ඉහල යයි..

අද ඉතින් ඒ තුළ තවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 03දෙනකු හඳුනා ගැනීමට හැකි වී තිබේ.

වසංගත රෝග විද්‍යා අංශ විසින් මේ බව තහවුරු කලේය.

ඒ අනුව අද දිනය තුළ දී මේ වන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 04 හඳුනාගෙන තිබේ.

ඒ සමග මෙරට කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයන් ප්‍රමාණය 81 දක්වා ඉහළ යයි.

351 views

12 Comments to “තවත් 03දෙනෙකුට කොරෝනා.. මෙරට රෝගීන් 81 දක්වා ඉහල යයි..”

  1. thus says:

    මෙම වෛරසය තව දුරටත් පැතිරීම වලක්වා ගැනීම සදහා යෝජනාවක් ලෙස මීගමුව, හලාවත, පුත්තලම යන ප්‍රදේශ වලට 24 වන දින ඇදිරි නීතිය ඉවත් කරනු ලබන කාලය තුල 23 වන දින ප.ව 2.00 ට අනෙකුත් ප්‍රදේශ වලට පනවන ලද ඇදිරි නීතිය ඉවත් නොකොට තබා ගන්නා ලෙස හෝ අන්තර් ප්‍රදේශ අතර සංක්‍රමනය වැලක්වීම සදහා පලාත් වශයෙන් හෝ කොට්ඨාස, ප්‍රදේශ වශයෙන් හදුනාගත් ක්‍රමවේදයකට අනුව ඇදිරි නීතිය ඉවත් කරන කාලය වෙනස් කරන්න.

    • Aurora says:

      කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්තික්ක වලට මායිම් වන අනුරාධපුර, මන්නාරම, කුරුණෑගල, කෑගල්ල, රත්නපුර, කළුතර යන දිස්ත්‍රික්ක වලට අඟහරුවාදා උදේ 6.00 සිට සවස 2.00 වෙනකම් ඇඳිරි නීතිය නොදැම්මොත් අධි අවදානම් දිස්ත්‍රික්ක වල ඉන්න අපත කණ්ඩායම් පැනල යනවා නියතයි.

    • Dp says:

      Good suggestion.authoraties should take note

  2. Lal says:

    Rush queues to be avoided sales outlets after lifting the curfew.

  3. statistician says:

    Worst case scenario = confirmed ( infected) + Not confirmed
    = 80 + 250 (?)
    = 340 (?)

    IDH and other places should have this much facilities plus 10% of ICU facilities according to stats.

  4. Ranjith Dubai says:

    It is very constructive idea Curfew should not lift for all of the provinces same time.

  5. 77 UNP says:

    කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්තික්ක වලට අඟහරුවාදා උදේ 6.00 සිට දවල් 12.00 වෙනකම් ඇඳිරි නීතිය ඉවත්කර එම දිස්ත්‍රික්ක වලට මායිම් වන අනුරාධපුර, මන්නාරම, කුරුණෑගල, කෑගල්ල, රත්නපුර, කළුතර යන දිස්ත්‍රික්ක වලට දවල් 1.00 සිට හවස 6.00 දක්වා ඇඳිරි නීතිය ඉවත් කල යුතුයි. නැතිනම් අවදානම් දිස්ත්‍රික්ක වල ඉන්න අපත කණ්ඩායම් එලියට පැනල යනවා නියතයි. 12.00 සිට 1.00 දක්වා කාලය ඉතා තීරණාත්මකයි. දිස්ත්‍රික්ක අතර ගමන් සම්පුර්ණයෙන්ම නැවැත්විය යුතුයි. ගම් ඇතුලෙන් තියන කෙටි මාර්ග සම්පුර්ණයෙන්ම වසා දැමීම අවශ්‍යයි.

  6. Angoda Buva says:

    ඔබගේ අදහස හොඳයි. ඉතා අවධානම් සහිත කලාප වලින් අනිත් පදේශ වෙත ඇතුලු වීම වැලකෙන පරිදි ඇඳිරි නීති කාලයන් වෙනස් කිරීම ඉතා හොඳ උපකමයක් යැයි සිතේ.

  7. අංජු says:

    අනේ දෙවියනේ අපිට මේකෙන් ගැලවීමක් නැතිද ? දැන්නම් හොදටම ඇතිවෙලා…..

    • AK47 says:

      කෙදිරි ගගා හිටියොත් ප්ලාස්ටික් බෑග් එකකින් තමා ඉවර වෙන්නේ. ඒ නිසා කරගෙන යන වැඩපිළිවෙලට සහය දීපන්. වැඩේ ලේසි වෙන්නේ නෑ.

  8. This is a good proposal.

  9. Saradiel says:

    මැති ඇමතිවරුන් රටට ආදරේ නම් ඒ අයට අයිති නිවාඩු නිකේතනද මෙය සදහා බාර දිය යුතුය.

Main News