තවත් දේපාලඥයෙක් මහ කොමසාරිස් ධුරයට.. තානාපතිලා 53න් 40ක්ම හිතවතුන්..
December 29, 2016 at 3:50 pm | lanka C news
කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා මැලේසියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කර ඇත.
මුසම්ම්ල් මහතා නව තනතුරේ රාජකාරි එන පෙබරවාරි 02 දා සිට සිට ආරම්භ කිරීමට නියමිතය.
දැනට මැලේසියාවේ මහ කොමසාරිස් ලෙස කටයුතු කරන අයි. අන්සාර් මහතා ආපසු මෙරටට කැදවා තිබේ.
මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස ජනප්රිය පුද්ගලයෙකු ඉදිරිපත් කිරීමට එජාපය සූදානම් වෙයි.
මේ වන විට විදෙස් රටවල ශ්රි ලංකා තානාපති හෝ මහ කොමසාරිස් ලෙස කටයුතු කරන 53 දෙනාගෙන් 40 දෙනෙකුම දේශපාලඥයින් හෝ ඔවුන්ගේ හිතවතුන් වෙති.
එම ලයිස්තුව මෙතනින්