තවත් දේපාලඥයෙක් මහ කොමසාරිස් ධුරයට.. තානාපතිලා 53න් 40ක්ම හිතවතුන්..

December 29, 2016 at 3:50 pm | lanka C news
තවත් දේපාලඥයෙක් මහ කොමසාරිස් ධුරයට.. තානාපතිලා 53න් 40ක්ම හිතවතුන්..

කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස ‍පත් කර ඇත.

මුසම්ම්ල් මහතා නව තනතුරේ රාජකාරි එන පෙබරවාරි 02 දා සිට සිට ආරම්භ කිරීමට නියමිතය.

දැනට මැලේසියාවේ මහ කොමසාරිස් ලෙස කටයුතු කරන අයි. අන්සාර් මහතා ආපසු මෙරටට කැදවා තිබේ.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගරාධිපති අපේක්‍ෂකයා ලෙස ජනප‍්‍රිය පුද්ගලයෙකු ඉදිරිපත් කිරීමට එජාපය සූදානම් වෙයි.

මේ වන විට විදෙස් රටවල ශ‍්‍රි ලංකා තානාපති හෝ මහ කොමසාරිස් ලෙස කටයුතු කරන 53 දෙනාගෙන් 40 දෙනෙකුම දේශපාලඥයින් හෝ ඔවුන්ගේ හිතවතුන් වෙති.

එම ලයිස්තුව මෙතනින්

0 views

4 Comments to “තවත් දේපාලඥයෙක් මහ කොමසාරිස් ධුරයට.. තානාපතිලා 53න් 40ක්ම හිතවතුන්..”

  1. Niyamasinhalaya says:

    This is great.
    This man knows how to handle the garbage very well.
    So foreign mission is nothing a big deal for him.
    Also he knows how to act diplomatically as well.
    We wish him luck and best wishes for whole foreign mission in Sri Lanka.
    This is indeed a good example from the good governance, who appointed such a talented person.

  2. daham says:

    ane aththata sirisenage mole honda nadda. ehema nathnam ranilta bayada. monawada me sidda wenne me ratata.

  3. CAT says:

    මැලේසියාවේ සිටින ඉස්ලාම් ජාතිකයින්ට ලංකාවේ පුරවැසිභාවය ලැබෙයි
    තව තවත් මුස්ලිම් අන්තවාදීන් අපේ රටට ගෙනෙයි ..පබයෙක් රජවුදා ….අහෝ සිංහල මහජාතියක් සිටින රටේ තානාපතිලා සුලුජාතින් ..අපේ රටට අබසරණයි

  4. anjanam devi says:

    OOn….Namo……Kata kapiya…..nathi karapiaya. OOnn Namo….

Main News