තවත් නගරයක් වසා දැමේ..

October 28, 2020 at 3:00 pm | lanka C news
තවත් නගරයක් වසා දැමේ..

කොරෝනා ආසාදතයෙකු හඳුනාගැනීමත් සමඟ තලවකැලේ වටගොඩ නගරය වසා දමා තිබේ.

මෙම ආසාදිතයා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකි.

ඔහු වටගොඩ නගරයේ වෙලද සැල් හා තවත් ව්‍යාපාරික ස්ථාන ගණනාවකට ගොස් ඇති නිසා මෙම පියවර ගෙන ඇත.

18,294 views
Main News