තවත් නම් ඉන්න බෑ.. මට සමාව දී නිදහස් කරන්න..- රන්ජන් අත්සන් තබා ලිඛිතව ජනපතිගෙන් ඉල්ලයි..

May 4, 2021 at 10:40 am | lanka C news
තවත් නම් ඉන්න බෑ.. මට සමාව දී නිදහස් කරන්න..- රන්ජන් අත්සන් තබා ලිඛිතව ජනපතිගෙන් ඉල්ලයි..

වසර හතරක බරපතළ වැඩ ඇතිව බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනාධිපති සමාව ඉල්ලන ඉල්ලා ඔහු විසින් අත්සන් කරන ලද ලේඛන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත භාර දී තිබේ.

නීතීඥවරයෙකු මාර්ගයෙන් රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාගේ අත්සන් ලබාගෙන විපක්ෂ නායක වරයා වෙත භාර දී ඇත්තේ ජනාධිපතිවරයා වෙත භාර දීම සදහායි.

රාමනායක හිටපු මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා විපක්ෂ නායකයා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත් වී තිබිනි.

එහිදී ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ ඒ සඳහා ලිඛිත ඉල්ලීමක් සිදු කරන ලෙසයි.

226,331 views

39 Comments to “තවත් නම් ඉන්න බෑ.. මට සමාව දී නිදහස් කරන්න..- රන්ජන් අත්සන් තබා ලිඛිතව ජනපතිගෙන් ඉල්ලයි..”

  1. චන්ඩි කොල්ලා says:

    සිංහනාද බලු කෙඳිරිලි! අනේ ෂොක් පුට් අනුන්උගේ ලනු කත්න ගිහින් උඹට වෙච්ච දෙයක්!

    • kawinda says:

      Ranjaiyata janadhipathi samaawa labaadeeme prawanathaawaya wediya kiyala minissu katha wenawa. ehema unoth mata hithenawa Kinslyge gemburu katahandin Swarnawaahini naalikaawen e bawa kayaavi kiyala. hebei meka aadarshayak karagene Rishard Badyuddeen manthree unath samaawa illai kiyala hithenne nedda.?

    • gamraala says:

      මින් ඉදිරියට රන්ජන් එලියට ආවත් මිනිසුන් වෙනුවෙන් කතා නොකරනු ඇත.

      • Ranja says:

        Ane Modayo, eka koheda yako minissu wenuwen katha kere. genunge pukawal palana ewane yako eka katha kere. Buruwa

  2. PULATHISI says:

    රන් ජන් රාමනායක සහ බදුර්දීන් අද තියෙන ලොකුම ජාතික ප්‍රශනයද?
    අපේ රටේ සදාචාරය විනාශ කළඑසේම තරුණ පරපුර අන්ත අශික්කිත දුරාචාරයට යොමු කළ, රන් ජන් රාමනායක සහ බදුර්දීන් අද තියෙන ලොකුම ජාතික ප්‍රශනයද?නීතියේ දෙවඟන ප්‍රසිද්ධියේ සමූහ දූෂණයට ලක්කළ, එසේම අවසාන මොහොතෙත් සිරගෙදරට යාමට බන්ධනාගාර බස්‍ රථයට නගිද්දීත් අධිකරණයට අපහාස කළ රන් ජන්‍ රාමනායකට සමාව දීම යනු එම තීරණය ගන්නා අයද කරනු ලබන්නේ අධිකරණයට අපහාස කිරීමකි.
    2. මෙම අප්‍රසන්න තීරණයට අතිගරු ජනාධිපතිතුමාව සම්බන්ධකරගන්නේ සජිත්ලා විසින් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට එරෙහි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති යටි උගුලක සිර කරවීමට බව සක්සුදක් සේ පැහැදිලිය.
    3. සජිත් ප්‍රේමදාස මහතාට සදාචාරයේ හෝ දුරාචාරයේ වෙනසක් නැති බව ඔහුගේ ඉතිහාසය විසින් ඔප්පුකර ඇත.
    4. දැනට අප හමුවේ ඇති ලෝක වසංගත කොරෝනා ජාතික ව්‍යසනයට වඩා එහා ගිය ජාතික ප්‍රශ්නයක් ලෙස රන් ජන් රාමනායකගේ නින්දිත අඬා වැටීම සලකන්නේද? එය එසේ නම් අහෝ ඛේදයකි.
    5. අදත් විපක්‍ෂයේ සංවිධායක ලක්‍ෂමන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ඝෝෂා කළේ බදුර්දීන් පාර්ලිමේන්තුවට නොකැඳවීමට එරෙහිවය.
    6. රන් ජන් රාමනායකත් බදුර්දීනුත් අයත් වන්නේ අධිකරණ ක්‍රියාවලියකටය. ඔවුන්ගේ පාලන සමයේ ගෙන ගිය තකතිරු පාලනය ආකාරයෙන්ම මෙම රජයත් ක්‍රියා කළ යුතු බව .. ඇල්ලලා සිතන්නේ නම් එය තකතිරු කමටත් එහා ගිය එකකි.
    7. පසුගිය රජයේ මැටිමෝල් තකතිරු ක්‍රමයට නොව වත්මන් රජය ක්‍රියා කරන්නේ තම රාජ්‍යප්‍රතිපත්තිය මත බව විපක්‍ෂයේ තකතිරුවන් මදකට හෝ තේරුම්ගත යුතුය.

  3. Sunil says:

    ජනාධිපති සමාව ලබාදීම කල යුත්තේ සාධාරන ලෙස යුක්තිය ඉටු නොවූ බව පැහැදිව පෙනෙන අවස්ථාවක පමනි. අවසන්තීරනය උසාවිය මගින් ප්‍රකාශ කල පසුවත් බන්ධනාගාර බස් රථයට ගෙනියන මොහොතෝදීත් රන්ජන් විසින් අධිකරනයට අපහාස කලා. අවස්ථාවාදීව සමාව ගැනීම සදහා ලිපි ලිවීම පිලි ගත නොහැකියි. එම නිසා කිසිසේත්ම සමාව සදහා රනජන් සුදුසු නොවේ.

    • KKURUWITA says:

      ඔබගේ අදහස ජනතාවගේද මතයයි. ජනපතිතුමා ඒ මතයට ගරු කිරීම වැදගත්වේ.

  4. සෙරෙප්පු සුප් says:

    අනේ මාව නිදහස් කරන්න​.මං පීචං. රාජපක්‍ෂල හොරු,අරුන් හොරු මුන් හොරු.මං කියන්නෙ තිත්ත ඇත්ත​.රත්තරන් අශ්වයො,ඩුබායි සල්ලි, ෆ්‍රන්ට් සයිඩ්,බෑක් සයිඩ්,අනේ මාව නිදහස් කරන්න​.මං පීචං.

  5. Chandi says:

    Muuta Inna ba ethakota ara Samantha weradi walata hire aurudu gaman duk vidina minissu ta paw nedda.paliment giya ekada sudu kama ??podi minihata thamai okkoma daduwam..

  6. John the baptice says:

    රනිල්ට කඩේ ගියානම් රනිල්ගෙන් මෙය බේරා ගත යුතුයි.

  7. Janaka says:

    If ptesident Gotabhaya pardon this man its going to reflect very badly on.his name .He will loose support of his voters and he will loose the Judiciary of this country because this low life painted a very bad pictute of our judiciary .its,important to earn the respect of the,whole country than releasing this animal .I myself will not vote Gota or pohottuwa if this,animal got pardoned by president .please dobt play political games .Let this man out from politics forever.

  8. අනේ මෙහෙම පිලිහූඩූවෝ..... says:

    කයිය පද බැදගෙන පූරසාරමූත් කියමින මැති සබයෙ වරමින රංජා කෙලියේ අහෝ හෙලූවෙන. මැති සබයේ දැවෙන ප්‍රශ්න අංක එක රංජා. අංක දෙක ගංජා. අනේ මූගෙ ගූංඩා සමනලූන්ටම අරියි ලැජ්ජා.

  9. Sirisena Yatawara says:

    We understand that President Gotabaya having power to give a pardon to Ranjan Ramanayake,but our point is that he do Not misused that presidential -power to release from Ranjan R,,, from jail term. Which is not fair to other as well. Keep that country law and discipline to maintain of law and order of Republic of island by President of Country .

  10. Sirisena Yatawara says:

    We understand that President Gotabaya having power to give a pardon to Ranjan Ramanayake,but our point is that he do Not misused that presidential -power to release from Ranjan R,,, from jail term. Which is not fair to other as well. Keep that country law and discipline to maintain of law and order of Republic of island by President of Country . Respect & accept that by President that Supreme Court verdicts against Ranjan Ramanayake by judges of highest court of Island judiciary. Do not set-up bad example to other citizens of Sri Lanka by President of Island.