තවත් නම් ඉන්න බෑ.. මට සමාව දී නිදහස් කරන්න..- රන්ජන් අත්සන් තබා ලිඛිතව ජනපතිගෙන් ඉල්ලයි..
May 4, 2021 at 10:40 am | lanka C news
වසර හතරක බරපතළ වැඩ ඇතිව බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනාධිපති සමාව ඉල්ලන ඉල්ලා ඔහු විසින් අත්සන් කරන ලද ලේඛන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත භාර දී තිබේ.
නීතීඥවරයෙකු මාර්ගයෙන් රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාගේ අත්සන් ලබාගෙන විපක්ෂ නායක වරයා වෙත භාර දී ඇත්තේ ජනාධිපතිවරයා වෙත භාර දීම සදහායි.
රාමනායක හිටපු මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා විපක්ෂ නායකයා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත් වී තිබිනි.
එහිදී ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ ඒ සඳහා ලිඛිත ඉල්ලීමක් සිදු කරන ලෙසයි.
හිරුනිකා එක්ක සෙල්ලම් දාලා දුමින්දට මරන දඩුවම් දෙන්න කුමන්ත්‍රණ කරද්දී උඹට මේ අමාරුව පෙනුනේ නැද්ද? තමන්ගේ දේශපාලන පක්ෂයේ මිනීමරුවන් තක්කඩි දේශපාලකයන් සාන්තුවරයන් වගේ වර්නණා කරන ගමන් විරුද්ධවාදීන්ව කුමන්ත්‍රණ කරලා හිරේ දාන කොට මූට මේ අමාරුව දැනුනේ නැද්ද ? මූට හිර දඩුවම වෙනුවට මරන දඩුවම දෙන්න තිබුණේ.
Hey gonja good acting