තවත් නම් තේරුමක් නෑ.. ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය බිද වැටෙනවා.. අප්‍රසාදය ජනාධිපතිට දැන්වුවා..- සුසිල්

May 27, 2017 at 10:40 am | lanka C news
තවත් නම් තේරුමක් නෑ.. ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය බිද වැටෙනවා.. අප්‍රසාදය ජනාධිපතිට දැන්වුවා..- සුසිල්

පොදු වැඩ ගැන රජයට විධිමත් සැලසුමක් හා ඉලක්කයක් නැහ, අවධිමත් ලෙස අමාත්‍යාංශ වෙන් කිරීම්, අමාත්‍යාංශවලට අයත් විෂයන් වෙන් කිරීම් මෙන්ම රටේ සංවර්ධනය නොවීම ආදි කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත්, තව දුරටත් මේ තත්ත්වය යටතේ කටයුතු කිරීමේ තේරුමක් තිබේදැයි ඇමතිවරු පිරිසක් ජනාධිපතිවරයාගෙන් විමසා ඇති බවත් අමාත්‍ය සුසිල් ප්‍රේම් ජයන්ත මහතා මේ සතිය ඉරිදා පලවන ලංකාදීප පුවත් පතට පවසා ඇත.

අමාත්‍යවරයා ඉහත කරුණු ගැන මේ වනවිටත් ලිපි කිහිපයක්ම ජනාධිපතිවරයා සමඟ හුවමාරු කරගෙන ඇති බවත් මේ සතියේදී තවත් ලිපියක් මගින් මේ සම්බන්ධව කරුණු ජනාධිපතිවරයා වෙත දන්වා යවන බවට එහි වැඩිදුරටත් සඳහන් කොට ඇත.

49 views

16 Comments to “තවත් නම් තේරුමක් නෑ.. ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය බිද වැටෙනවා.. අප්‍රසාදය ජනාධිපතිට දැන්වුවා..- සුසිල්”

  1. කඩුවෙල අපි says:

    මු තමයි නරකම එකා UNP එක්ක යටින් ඩීල් දාලා අපේ චන්ද ටිකකුත් කඩාගන යන්න ගියා. අප්පච්චි මලාට චන්දෙ දුන්නත් මුටනම් දෙන්න එපා. මු නම් හරිම කපටියෙක්.

Main News