ජනාධිපතිගේ ප‍්‍රකාශයට කිසිවක් නොකියන්නැයි අගමැති එජාපට නියෝග කරයි…

May 31, 2018 at 6:48 pm | lanka C news
ජනාධිපතිගේ ප‍්‍රකාශයට කිසිවක් නොකියන්නැයි අගමැති එජාපට නියෝග කරයි…

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ එක්සත් ජාතික පක්‍ෂය ඉලක්ක කර සිදු කරන ලද ප‍්‍රකාශයට ප‍්‍රතිදාර නොදක්වන්නැයි එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එම පක්‍ෂ ක්‍යෘත්‍යාධිකාරී මණ්ඩලයට දන්වා ඇත.

අද පෙරවරුවේ පැවැති එම පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අගමරතිවරයා සදහන් කර ඇත්තේ ජනාධිපතිවරයාට ප්‍රතිචාර දැක්වීම පසෙක තබා ජනතා ප්‍රතිචාර අනුව වැඩ කරන්නැයිද දන්වා ඇත.

ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය සම්බන්දයෙන් ප‍්‍රතිචාර දැක්විය යුතු යයි එජාප මැති ඇමති පිරිසකගෙන් ලද ඉල්ලීමට අගමැතිවරයා මේ බව කියා තිබේ.

රටේ වැඩ සිදුවන්නේ තමන් නොදැනුවත්ව බවත්, දින සීයේ වැඩපිලිවෙල හැදුවේ කවුද කියාවත් තමන් දන්නේ නැති බවත් පවසමින් ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්‍ෂය දැඩි ලෙස දෝෂදර්ශණයට ලක් කලේය.

අපවත් වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝපිත හිමියන්ගේ 76 වන ගුණ සමරුව අමතමින් ජනාධිපතිවරයා විසින් මෙම ආන්දෝලනාත්මක ප‍්‍රකාශයන් සිදු කරනු ලැබීය.

18 views

10 Comments to “ජනාධිපතිගේ ප‍්‍රකාශයට කිසිවක් නොකියන්නැයි අගමැති එජාපට නියෝග කරයි…”

  1. පිස්සා හා පිස්සෝ රට ඉස්සෝ says:

    පිස්සා හා පිස්සෝ රට ඉස්සෝ

  2. Asitha says:

    This country is governed by Gays and an Insane Grama Sevaka

  3. Ranjan says:

    Already MPs and Ministers are commenting adversely on the Yasapalana Lokkas` statement. Madulawe Sobitha thero must be turning in his grave.

  4. හොලු සමග හෙලුකොට්ටෙන් ඉදන්
    ඇන්ජෙන් අචුචි කෑම………. .

  5. Niru says:

    Country began to go to dogs from 9 January 2015. From 10 February it is now a dogs country. Now there are many kind of dogs. The worst of them are called Baludogs. Ponil karunanayakam gonja Reepala mongol the foot note clan are among the leading Baludogs.

  6. Kuveni says:

    This is another deceptive move jointly sponsored by the duo; Sira and Ranil.

  7. David Milli-banda says:

    Pons golu welada?

    Another Kapati Show…………………?????????????????

  8. ඔන්න බබෝ බිල්ලෝ එනවා කතා කරන උන් අල්ලන් යනවෝ. says:

    ඔන්න බබෝ බිල්ලෝ එනවෝ කතා කරන උන් අල්ලන් කනවෝ. කඩුවත් වන වන එනවෝ…මෙන්න මහා බැංකුව එනවෝ….කඩමු..කඩමු…හිදිමු..හිදිමු..බෙදමු..බෙදමු….ලග හිටියොත් ලැබේවි…