ජනාධිපතිගේ ප්‍රකාශයට කිසිවක් නොකියන්නැයි අගමැති එජාපට නියෝග කරයි…
May 31, 2018 at 6:48 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ එක්සත් ජාතික පක්ෂය ඉලක්ක කර සිදු කරන ලද ප්‍රකාශයට ප්රතිදාර නොදක්වන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂ ක්යෘත්යාධිකාරී මණ්ඩලයට දන්වා ඇත.
අද පෙරවරුවේ පැවැති එම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අගමරතිවරයා සදහන් කර ඇත්තේ ජනාධිපතිවරයාට ප්‍රතිචාර දැක්වීම පසෙක තබා ජනතා ප්‍රතිචාර අනුව වැඩ කරන්නැයිද දන්වා ඇත.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්දයෙන් ප්‍රතිචාර දැක්විය යුතු යයි එජාප මැති ඇමති පිරිසකගෙන් ලද ඉල්ලීමට අගමැතිවරයා මේ බව කියා තිබේ.
රටේ වැඩ සිදුවන්නේ තමන් නොදැනුවත්ව බවත්, දින සීයේ වැඩපිලිවෙල හැදුවේ කවුද කියාවත් තමන් දන්නේ නැති බවත් පවසමින් ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂය දැඩි ලෙස දෝෂදර්ශණයට ලක් කලේය.
අපවත් වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝපිත හිමියන්ගේ 76 වන ගුණ සමරුව අමතමින් ජනාධිපතිවරයා විසින් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සිදු කරනු ලැබීය.
පිස්සා හා පිස්සෝ රට ඉස්සෝ
This country is governed by Gays and an Insane Grama Sevaka
Already MPs and Ministers are commenting adversely on the Yasapalana Lokkas` statement. Madulawe Sobitha thero must be turning in his grave.
හොලු සමග හෙලුකොට්ටෙන් ඉදන්
ඇන්ජෙන් අචුචි කෑම………. .
Country began to go to dogs from 9 January 2015. From 10 February it is now a dogs country. Now there are many kind of dogs. The worst of them are called Baludogs. Ponil karunanayakam gonja Reepala mongol the foot note clan are among the leading Baludogs.
Ethakota menik malla kathawa aththak da???
This is another deceptive move jointly sponsored by the duo; Sira and Ranil.
Pons golu welada?
Another Kapati Show…………………?????????????????
kapati show ekak thama. ranilge pitapatha. sirisena rookadayaa.
ඔන්න බබෝ බිල්ලෝ එනවෝ කතා කරන උන් අල්ලන් කනවෝ. කඩුවත් වන වන එනවෝ…මෙන්න මහා බැංකුව එනවෝ….කඩමු..කඩමු…හිදිමු..හිදිමු..බෙදමු..බෙදමු….ලග හිටියොත් ලැබේවි…