තවත් පලිබෝධනාශක තුනක් තහනම ඉවත් කරලා..- වස විස නැති ගොවිනැතට වැඩි රතන හිමි නාහෙන් වැලපෙති..

August 18, 2018 at 4:40 pm | lanka C news
තවත් පලිබෝධනාශක තුනක් තහනම ඉවත් කරලා..- වස විස නැති ගොවිනැතට වැඩි රතන හිමි නාහෙන් වැලපෙති..

තවත් විෂ පලිබෝධ නාශක වර්ග තුනක තහනම මෑතක දී ඉවත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි චෝදනා කරති.

මෙසේ ඉවත් කර ඇති ඇති පළිබෝධ නාශක වර්ග වන්නේ ක්ලොරොෆසිරිපොස්, කැබ්රිල්, කාබොෆියුරාන් යැයිද උන්වහන්සේ කියා සිටිති.

2017 වර්ෂයේ සිට තහනම් කර තිබූ මෙම පලිබෝධනාශක කැබිනට් අනුමැතියද නොමැතිව තහනම ඉවත් කලේ කෙසේදැයි ප්‍රශ්නයක් ඇති බවද උන්වහන්සේ සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් තමන් රජයේ ඉහළ බලධාරීන් සමඟ සාකච්ඡා කරන බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

309 views

7 Comments to “තවත් පලිබෝධනාශක තුනක් තහනම ඉවත් කරලා..- වස විස නැති ගොවිනැතට වැඩි රතන හිමි නාහෙන් වැලපෙති..”

  1. Dushantha says:

    පුදුමයිනේද උන්නාන්සෙ? ජනවාරී 8 වෙනිදා රෙද්ද උස්සගෙන කරපු වෙනස දෑන් සනීපද? තාම හොඳ හරිය පටන් ගත්තෙ නෑ. දෑන් ඉතින් දෙන දෙයක් වළඳලා වෙන දෙයක් බලා ගෙන ඉන්ඩ.

  2. Karu says:

    පලයංකො මිනිහෝ සිවුර අත ඇරල කුඹුරු කෑල්ලක් වත් වැඩ කරන්න. මොකද සීලයක් භාවනාවක් කරන වගක් පේනවයැ.

  3. තාම ඉල්ලලා අස්වෙලා නැද්ද….හත් දෙයියනේ…රෙද්දක් ඇදගෙනද වඩින්නෙ….නැත්නමි කනාකරන්නෙ………………….* කෙන්ද…?

    • Asaranaya says:

      හොර ඝනයා ආසයි බයයි! අනේ මෙහේම නරි වාදන්

  4. raymond says:

    අනේ හාමුදුරුවනේ දැන් රටට වෙන්නඕන දේවල් වෙලා ඉවරයි අපේ රටේ හොදයි කියන්නට කිසිම දෙයක් නෑ
    දැන්වත් ඔය පාර්ලිමේන්තුමන්ත්‍රී කම අත හැර ජනතාවඅතරට නැවත එන්න

  5. silva says:

    mok suwa nodutu rathana

  6. Saradiel says:

    දැන්වත් අලියාගේ වලිගයේ එල්ලෙන්නේ නැතුව ඉල්ලා අස්වෙන්න