තවත් ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවකින් කොරෝනා.. ආයතනය වසා දමයි..

October 12, 2020 at 9:20 am | lanka C news
තවත් ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවකින් කොරෝනා.. ආයතනය වසා දමයි..

මෙරට ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක් වන තිහාරියේ පිහිටි ‘හෙල ක්ලෝතින්’ කර්මාන්තශාලාවේ සේවයකයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

එම කර්මාන්ත ශාලාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේත් තාවකාලිකව කර්මාන්ත ශාලාව වසා දමා ඇති බවත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් කොරෝනා පරීක්ෂාවට ලක් කර ඇති බවත්ය.

මෙම ආසාදිතයා ගේ බිරිඳ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවයේ නියුතු වූ අයෙකි.

65,565 views

8 Comments to “තවත් ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවකින් කොරෝනා.. ආයතනය වසා දමයි..”

  1. KDN says:

    All garment factories in the island should be closed for 14 days . The Brandix man who brought workers from India & the government offices who allowed them to work without quarantine must be punished

  2. Kamal Italy says:

    කාකකන්නි මුසල KDN බූරුවෝ, හැමදේකම අසුබවාදීව බලන්නැතුව මේ ලෝක ආපදාවෙදිවත් මිනිසුන්ගේ හිත නිවන ආශීර්වාදාත්මක දෙයක් ලියපන්,

  3. suresh olagama says:

    The industrial Sector is still held together by the Apparel Trade. The government should take steps to safeguard the industry witch remains to be the major source of Forex , even during these troubled times, but justice should be served on those who have Jeopardized the trade by their actions .