තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා…

January 25, 2021 at 8:40 am | lanka C news
තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාටද කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

ඒ මහතා මේ බව තහවුරු කරමින් කියා සිටියේ තමන්ට සිදු කරන ලද පරීක්ෂණයකින් ආසාදිත යයි හෙළි වූ බවයි.

ඒ අනුව ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු වීමට නියමිතය.

13,960 views

4 Comments to “තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා…”

  1. Pasugiya wasara thuladi mahanuwarata kala sanwardana Weda monawada. Math obata weradeemakin vote kala ..katha kalata wedak nehe. Wedabkalada

  2. Darshana abayakoon says:

    අපේ අප්පලටත් හැදුන නිසා දැන් නම් ණය වෙලා හරි වැක්සීන් එක ගෙනෙයි. මුන්ට හැදුන් නත්තම් ජනතාවට පැනියි මුට්ටියි තමයි.
    මතකනේ අර සමාජවාදී කියන වාසුව පර්ලිමෙන්තුවෙදි කිව්වා අපිට දැම්ම වැක්සීන් ඔනේ නෑ කියල.

  3. kamal says:

    මූ පහුගිය දවස් ටිකේ නටපු නැටිල්ලට මෙහෙම වෙයි කියලා.

  4. Kiribanda says:

    Maha kalakanniiniyek adyapanaya wikunala asadarane hamba karala Desapalanayata giya. Awuruddak giya.eka mokuthma kale netha kayya witarayi

Main News