තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා..

August 17, 2021 at 12:40 pm | lanka C news
තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා..

යාපනය දිස්ත්‍රික් සමස්ත ලංකා දෙමළ කොංග‍්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මන්ත‍්‍රීවරයා මේ වන විට ප‍්‍රතිකාර සදහා යොමු කර ඇත.

ඔහු කොරෝනා මර්ධන එන්නත් දෙකම ලබා සිටින පුද්ගලයෙකි.

9,794 views

3 Comments to “තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා..”

  1. Sampath says:

    මනත්‍රීවරුන්ට හැදෙන්නෙ අමුතු කොරෝනාවක් ද?

  2. kanji says:

    Mu Prabakaran ta awadana ekek ikmanata praba hamba wenna yanna prarthana karamu

  3. harsha says:

    හමුදා රෝහල්වල එන්නත් ගන්න බෑ කියපු කෙනෙක් නේද?