තවත් පැත්තක් ලොක්ඩවුන්…

December 19, 2020 at 7:23 pm | lanka C news
තවත් පැත්තක් ලොක්ඩවුන්…

දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය පහල තුළ පිහිටි තල්දූව ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

කොරෝනා ආසාදිතයන් 18 දෙනෙකු හමු වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

තල්දුව සති පොල ආශ‍්‍රිතව සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ 72 කින් මෙම ආසාදිතයන් හමුවූ තිබිණි.

13,622 views

2 Comments to “තවත් පැත්තක් ලොක්ඩවුන්…”

  1. Priyantha says:

    යහපාලනේ තිබුනානම්…උනුත් ලෙඩේ හදාගෙන…රටත් ලෙඩ කරයි කියලා කලින් හිතුවා…. දැන් බලන් යනකොට ..මුණුත් ඒ වගේ තමා…අපි අනාථයි..

  2. 😥😥😥😥😥😥😥 says:

    හිතලම නොවේ කොරෝනා මට තුරුලු වුනේ
    බස් රිය ගමන සැමදා මුඛ ආවරන රුදුරු වුනේ
    කාසිපනම් හම්බ කර පවුල රැකුම උරුම වුනේ
    මගෙ ගෙදර පැටව් ටික මා නැතිව කඳුලු වුනේ

Main News