තවත් පැත්තක් ලොක්ඩවුන්..

December 19, 2020 at 12:40 pm | lanka C news
තවත් පැත්තක් ලොක්ඩවුන්..

දොම්පෙ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවේ පූගොඩ කුමාරිමුල්ල ග්‍රාම සේවා වසම හුදෙකලා ප්‍රදේශයක් බවට පත් කර තිබේ.

එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 15 දෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

පුද්ගලයන් 182 සඳහා සිදුකරන ලද පරීක්ෂණවලින් අදාළ ආසාදිතයන් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ කියයි.

9,422 views

One Comment to “තවත් පැත්තක් ලොක්ඩවුන්..”

  1. Jepi buster says:

    ජෙප්පො බලය අල්ලන්න දවසකට මිනී 100ක් මරපු කාලෙ වත් ලොක්ඩවුන් තිබ්බෙ නෑ.

    කොරෝනා දවසකට 1ක් 2ක් මරද්දි ඇයි මේ තරම් ලොක්ඩවුන්?

Main News