තවත් පැති 06ක් ලොක්ඩවුන්…

April 29, 2021 at 8:02 am | lanka C news
තවත් පැති 06ක් ලොක්ඩවුන්…

අද උදෑසන සිට වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග‍්‍රාම සේවා වසම් 06ක් හුදෙකලා කර ඇත.

එසේ හුදෙකලා කර ඇත්තේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ මෙම ග‍්‍රාම සේවා වසම්ය.

සුමේතගම්පුර
මුදෝවි
කෝවිල්අඩි
ලින්ග නගර්
කාවන්තිකුඩා
චීන වරාය

30,032 views

One Comment to “තවත් පැති 06ක් ලොක්ඩවුන්…”

  1. සංචාරක බුබුළ says:

    සල්ලි තියෙන ඉන්දියන් කොරෝනා කාරයන් ගෙනල්ලා මෙහෙ ඉඳුල් ලෙවකන උන්ගේ හෝටල්වල දාලා රටේම මිනී කඳු ගොඩ ගහන්නද හදන්නෙ ? එළිවෙලා ගෙවුනු පැය දෙකට විතරක් ඇම්බියුලන්ස් 4 ක් ගියා ..

Main News