තවත් පැනඩෝරා පත‍්‍රිකා තොගයක් එයි.. ලාංකිකයන්ගේ නම් 65ක්..

October 6, 2021 at 10:02 pm | lanka C news
තවත් පැනඩෝරා පත‍්‍රිකා තොගයක් එයි.. ලාංකිකයන්ගේ නම් 65ක්..

පැනඩෝරා පත‍්‍රිකා මගින් සැඟවුණු ධනය ඇති පුද්ගලයන් තවත් හෙළි වීමට නියමිත බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

වාර්තා වන තොරතුරු අනුව ශ්‍රී ලාංකිකයන් හැට පස් දෙනකුගේ පමණ නම් එළිදරව් වීමට නියමිත බවද මන්ත්‍රීවරයා පවසයි.

දැනට හෙළිදරව් වී ඇති පත්‍රිකාවල නිශ්චිත කාලසීමාවක් නම් කර නැති බවද කී ඔහු කිසියම් හෝ ව්‍යාපාරිකයකු මුදල් කොහේ හෝ තැන්පත් කළ පසු රටේ ජනාධිපති ඊට වගකිය යුත්තේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.

203,963 views

30 Comments to “තවත් පැනඩෝරා පත‍්‍රිකා තොගයක් එයි.. ලාංකිකයන්ගේ නම් 65ක්..”

  1. sana says:

    meyage ewwa eke nathuwa athi….thiyena thanin eliyata awama thama ICU wala nawathinna yanne

  2. On The Spot says:

    පික් පොකට් ගහපු එකා පොකට් එකත් අරන් ඉස්සරහින්ම දුවනවලු ඔන්න හොරෙක් අල්ලපියව් කියාගෙන​.අනික් උන් උගෙ පස්සෙන් දුවනව හොරා අල්ලන්න​.හැමදාම මුන් කලේ ඒක​. පාර්ලිමේන්තු අසුන අහිමි උනේ හොර බේත් ගෙන්නල කියල දැන් අපේ උන්ට මතක නැහැ.ආඳා යවා තබාලා වල් පත ගත්තා සේ කියන්නෙ මේකට තමයි.

    • JOHN says:

      රාජිත උබේ සොරාගත් මුදල් තියෙන්නේ මැදපෙරදිග බැන්කුවලද ?නැත්නම් දෙමල කොටි ඩයස් පෝරාවේ ද ?අන්තවාදී වහ්බි ඉස්ලාම් ජාතිකයින්ට ,LTTE මිනීමරු ත්‍රස්තවාදීන්ට කඩේ ගිය රාජිතගේ කෙරුවාව ගැන කවර කතාද ?සුදනා වෙන්න හදනවා

  3. Jagath says:

    Munge paule okkoma us virodi. Namuth okkomalaamarican karayo..demala wirodi eath basilge nirupamage paule okkoma demallu..mata hitenawa nirupamata katata.basilge kkapuukata sriyanthige uguratama bassala namalge nonata hata deka lewanna deela yoshitha gei rohitatha gei ambuwanta maru kara kara gulata obanna ammapa oon

Main News