තවත් පිරිසකට කොරෝනා..

July 29, 2020 at 5:30 pm | lanka C news
තවත් පිරිසකට කොරෝනා..

අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24 කාලය තුළ අලුතෙන් කොරෝනා ආසාදිතයන් 05 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන් සිවු දෙනෙක් විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර අනෙක් පුද්ගලයා සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ‍්‍රිතයෙකි.

එම පිරිසද සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප‍්‍රමාණය 2810 දක්වා ඉහල යයි.

එම කාලයේදී 21 දෙනෙකු ආසාදිත තත්ත්වයෙන් පූර්ණ සුවය රෝහලින් පිටව ගොස් ඇත.

310 views
Main News