තවත් පොලිස් බල ප‍්‍රදේශ 03ක් ලොක්ඩවුන්..

December 24, 2020 at 3:50 pm | lanka C news
තවත් පොලිස් බල ප‍්‍රදේශ 03ක් ලොක්ඩවුන්..

කොරෝනා ආසාදිතයන් ඉහල යාම හේතුවෙන් තවත් පොලිස් ප්‍රදේශ තුනක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කර ඇත.

එසේ හුදකලා කර ඇත්තේ අවිස්සාවේල්ල, කොස්ගම හා රුවන්වැල්ල යන පොලිස් බල ප්‍රදේශයි.

ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිරෝධානය කර ඇති අතර අවශ්‍ය පරිදි කොරෝනා පරීක්ෂණ සිදුකරයි.

29,970 views

One Comment to “තවත් පොලිස් බල ප‍්‍රදේශ 03ක් ලොක්ඩවුන්..”

  1. ඔඩ්ඩි යකා says:

    කෝ බොලව් පැණි බෙදන්නෝ, උන් යවන්න පැනිය බෙදා හරින්න කියලා, ඇයි ලොක් ඩවුන් කරකර දුවන්නෙ, මේකත් ඩීල් එකක්ද