තවත් පොහොට්ටු ලොක්කන් පිරිසකට ඇමතිකම්….

August 1, 2022 at 3:20 am | lanka C news
තවත් පොහොට්ටු ලොක්කන් පිරිසකට ඇමතිකම්….

ඉදිරියේදී සිදුකරන කැබිනට් සංශෝධනය දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් ජේෂ්ඨයන් කිහිප දෙනෙකුට අමාත්‍ය ධුර හිමිවීමට නියමිතව තිබේ.

ජෙන්ස්ටන් ප‍්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, එස්.බී. දිසානායක, රෝහිත අබේගුණවර්ධන යන හිටපු අමාත්‍යවරැන් අතරින් කිහිප දෙනෙකුට අමාත්‍ය ධුර හිමිවීමට නියමිතය.

එහිදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුණු වජිර අබේවර්ධන මහතාට ද අමාත්‍ය ධුරයක් හිමි වනු ඇති බවද වාර්තා වෙයි.

41,240 views

16 Comments to “තවත් පොහොට්ටු ලොක්කන් පිරිසකට ඇමතිකම්….”

  1. KK says:

    ධම්මික පෙරේරාට ඔහු සිටි ඇමතිකමම දෙන්න (එම විෂයන්ම සමඟම). ඔහුට එමගින් රටට ආයෝජන ගෙන ඒමට පුළුවන් යයි පෙනෙනවා.

  2. HANDI says:

    ජෙන්ස්ටන් ප‍්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, එස්.බී. දිසානායක, රෝහිත අබේගුණවර්ධන කියන මේ කාලකන්නි න්ට එමති කම් දුන්නොත් මේ ආන්ඩුව ත් හාන්සි

  3. bullet point says:

    What a joke,once again the same culprits will take the oaths and ruin the blady country for another decades ,is this what the system change that people expected????? why educated the people won’t get a chance to service this country???

  4. සනත් ඉතාලිය says:

    බුද්ධි අංශ වහාම මේ ගැන වාර්තාවක් ලබාගත යුතුයි. කවුද මේ පුවත සනාත කලේ කියල මේක අනාගත හීන දකින කාලකන්නියෙක්ගෙ බොඑඋ පුවතක් . ඒ මගින් පොනීගෙ අගෝස්තු 9වෙනි සිහිනෙට ඔක්ශිජන් පිම්බීමක් කර්න්නෙ. පොනී ඉදිරියෙන් තියල සැගවුනු ගේම ගහන්නෙ කවුද කියල සිතාගැනීම ඔබලට බාරයි

  5. Sampath says:

    මෙකනම් පුඩුම කරුමයක්නෙ. මෙ හැත්ත මකබාවනකන් මේ රටට ගොඩ එමක් නැ.

  6. nuwan,w says:

    sinhalaya moadaya kewun kanda yodhaya…

Main News