තවත් පොහොට්ටු සභාවක අයවැයක් පරාදයි..

November 21, 2020 at 8:40 am | lanka C news
තවත් පොහොට්ටු සභාවක අයවැයක් පරාදයි..

2020 වසර සඳහා පදියතලාව ප‍්‍රාදේශීය සභාවේ අයවැය පරාජයට පත්වී තිබේ.

සභිකයින් විසි දෙනකුගෙන් සමන්විත මෙම සභාවේ බහුතර බලය හිමිව බලය පිහිටුවා ඇත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

අයවැය ඡන්ද විමසීමේ දී අයවැයට විරුද්ධව ඡන්ද 11 ලැබී ඇත.

30,356 views

15 Comments to “තවත් පොහොට්ටු සභාවක අයවැයක් පරාදයි..”

  1. ගොන් බයියා says:

    ස ෆේල් නෑ.

    • Gon toyia says:

      Umbalage Kauda ban pass une. Api dakke awurdu 5 ma hondatama fail kiyala.

    • kamal says:

      මතකද ස පාර්ලිමේන්තුව විසුරවලා Admin team එකත් එක්ක මස 04 රට ලස්සනට ගෙනිච්චා, වරද කොතනද

  2. බකට් හැරී says:

    බැසිල්ගේ රූල්ස්වලට වැඩ කරන්න මහපොලොවෙ පයගහගෙන ඉන්න මිනිස්සු කැමැති නෑ.. පොඩ්ඩ පොඩ්ඩ මේ සත්‍යවන්නේ ඒ යථාර්ථයයි. ආණ්ඩුවට තේරීම් දෙකක් ඇත. ඒ බැසිල් සරණ නොයා කොන්ද කෙලින් තමාගෙන ගමනක් යෑම හෝ බැසිල් සමඟ ගොස් ඉතා ඉක්මනින්ම අපකීර්තියට පත්ව ඊළඟ වතාවේ මැතිවරණවලින් පරාජය ලැබීමයි

  3. Amal says:

    69 ලක්ෂයේ අපි බලන් ඉන්නේ ත් ඉක්මනට මොකක් හරි ඡන්දයක් එනකන් සබ්රි සාර්ජ් පඹයාට පාඩමක් උගන්වන්න.

  4. Lawlord says:

    නීති විරෝධී වැඩවලට වැට බැදපු නිසා, වැලි ගොඩදාන්න, කැලෑ කපන්න, ඉඩම් අල්ලන්න, කඩොලාන එලිකරන්න, මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් හම්බ කරන්න, කොන්ත්‍රාත් වලින් ගහන්න, අල්ලස් දූෂණ කරන්න දැන් ඉඩ නැති නිසා වෙන්න ඇති ඒවාට ඔස්තාර් වූ විරුද්ධ පක්ෂ සමග එකතුවෙල මෙහෙම කරන්නෙ

    • ක්‍රිමිනල් says:

      ඇයි බන් විහිළු කරන්නේ !
      ලංකාවේ ලොකුම නයිට් ක්ලබ්කාරයා පොහොට්ටුවේ ය.
      ලංකාවේ ලොකුම කැසිනෝකාරයා පොහොට්ටුවේ ය.
      ලංකාවේ ලොකුම රේස් බුකිකාරයා පොහොට්ටුවේ ය.
      ලංකාවේ ලොකුම එතනෝල් බිස්නස්කාරයා පොහොට්ටුවේ ය.
      ලංකාවේ ලොකුම කුඩු බිස්නස්කාරයන් දෙන්නා පොහොට්ටුවේ ය.
      ලංකාවේ එකම හොර රහතන්වහන්සේ පොහොට්ටුවේ ය.
      ඊට අමතරව, කරුණා සහ පිල්ලෙයාන්ද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ය.”

      • Lawlord says:

        ලංකාවෙ ලොකුම හොරා බැංකු හොරා, මිනිමරු මූලධර්මවාදීන් ලොකුම ත්‍රස්තවාදීන් ටික, විල්පතුව ඇතුලු ලොකුම වනාන්තර විනාශකල ලොකුම ගස්වැදෙටික, සහරාන්ට විතරක් නෙමෙයි උගේ ගෑනිටත් මිලියන ගනන් ගෙවපු ලොකුම මිත්‍යාදෘෂ්ටික බෝනගේන් ද්‍රෝහීන් සෙට් එක, ජාතික සම්පත් විකුණන ලොකුම තක්කඩි මජර අමන දේශපාලන නඩය ඉන්නේ ගූඇන්පියෙ සහ පුතානෝ ගාව බව රහසක් ද?

      • ක්‍රිමිනල්-Pakayage Ganita Hukxmu says:

        ක්‍රිමිනල් ge ganitai ammatai tamai ලංකාවේ ලොකුම komba deka tiyess
        Pati dekama gatta ලංකාවේ ලොකුම komba 4
        Huuuuuuuuuuuuu

    • kamal says:

      හොරු, වංචාකාරයෝ මචං, මතකද ස පාර්ලිමේන්තුව විසුරවලා Admin team එකත් එක්ක මස 04 රට ලස්සනට ගෙනිච්චා, වරද කොතනද

    • baiya says:

      umba handeda ban inne? owa okkoma karanne danne issarata wada.

    • උක්කුං මල්ලී says:

      කොහෙද දැන් ඕවා නවත්තලා තියෙන්නේ… ළමය ලංකාවේ ද?

  5. Jackson says:

    BAN THE PROVINCIAL COUNCILS !
    Useless money eaters !

  6. ගමේ වෙදා says:

    එන පොට හොඳ නෑ වගේ

  7. sunimal says:

    ප‍්‍රාදේශීය සභා කියන්නේ හොර ගුහාවල් ජනතාවට ගමට කිසිම සේවයාක් නොමැත. එම රජයේ මුදල් හමුදාවට ලබාදී ගම දියුණු කරමු.

Leave a Comment

Main News