තවත් ප‍්‍රකට විශේෂඥ වෛද්‍යවරයෙක් කොරෝනා කමිටුවෙන් ඉල්ලා අස්වේ…

September 8, 2021 at 9:20 am | lanka C news
තවත් ප‍්‍රකට විශේෂඥ වෛද්‍යවරයෙක් කොරෝනා කමිටුවෙන් ඉල්ලා අස්වේ…

කොරෝනා මර්ධන තාක්ෂණික කමිටුවේ සාමාජිකත්වයෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා ද ඉල්ලා අස්වී තිබේ.

ඊයේ දිනයේ තමන් එම කමිටු සාමාජිකත්වය ඉල්ලා අස් වූ බව ඔහු සඳහන් කළේය.

තමන්ගෙන් එම කමිටුවට සෙතක් වේයැයි නොසිතුණ හෙයින් ඉල්ලා අස් වූ බව පැවැසූ ඒ මහතා නිර්වින්දන සංගමයේ සභාපතිවරයා ලෙසත් තමන් එම කමිටුවට සම්බන්ධ වී වසර එක හමාරක කාලයක් නොකඩවා කටයුතු කළ බවද පැවසීය.

විවිධ බලපෑම් මත සෞඛ්‍ය අමාත්‍යාංශය හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විද්‍යාත්මක පදනමකින් තොරව එන්නත්කරණය පිළිබඳව ගන්නා තීන්දුවට විරෝධය පළ කරමින් ඔහු ඉන් ඉල්ලා අස්වී තිබේ.

89,821 views

38 Comments to “තවත් ප‍්‍රකට විශේෂඥ වෛද්‍යවරයෙක් කොරෝනා කමිටුවෙන් ඉල්ලා අස්වේ…”

  1. Sagarika Alvis says:

    meyalanam hadanne rata ayeth passata yawanna. wena kisima hethuwak nah me wele ohoma karanna.

    • bua says:

      if you want to take the country forward then let the people wh know it to do it. politiv=cians and army are playing games and in the end the health sector will suffer even without vaccines for family,

  2. Citizen says:

    If you look at the situation independently you realise something is not right. Trying to vaccinate the entire population without any scientific and logical analysis is not the correct approach.

  3. රුක්ෂාන් සිල්වා says:

    ජනතාවට ආදරේ මිනිස්සු මේ වගේ වෙලාවක මෙහෙම තිරණ ගන්නේ නෑ. යුතුකමක් තියෙනවා මෙන ප්‍රශ්නෙ උනත් ඒක විසද ගන්න බලන එක. මොකෝ මේක සාමුහික වැඩක් නිසා.

    • bua says:

      in the nname of janathawa he has resigned. other wise he could have stayed licking ass holes of politicians and saluting the army.

    • ගෞම් ඊයාරාජ් says:

      මතං උම්මාද ගොං බෛයිසන් ගවයෝ ! මේ මිනිස්සු කියන දේ සතේකට ගනං ගන්නැත්තං , මේ උදවියගේ දැනුම පැත්තකට දාලා තමන්ට ඔන ඔන දේ කරනවනං සහ කෙලවෙනකොට විතරක් මේ මිනිස්සු බිල්ලට දෙනවනං , මේ උදවිය මොනාටද ඕයි ඔය කමිටු වල ඉන්නේ , ජනතාවට ඇත්ත කිව්වා , ඉල්ලා අස්වුනා. කොන්ද කෙලින් තියාගෙන තීරණයක් ගන්න හැකිවුනු මේ වෛද්‍යවරුන්ට ජාතියේ ප්‍රණාමය.( උම්මාද ගව පට්ට්ය , අමූ ගොං මීහරක් කුලකයක් බැවින්,”ජාතිය”ට උන්ව අනුගත නොකරන ලද බව කරුනාවෙන් සලකන්න )

      • ලපයා says:

        තෝ වගේ ගොන් ගොපායියෙක් දැකලම නෑ ගොංජගේ පස්සේ එල්ලිලා හිටපු එකෙක් වගේ

    • Trotsky says:

      When Fizer vaccine is given to the the Vavunia and Mannar districts, no even a hum of protest heard from the professionals but when the same is given to a predominantly Sinhala dominated district, Hambantota, there is a furious burst from the so called professionals!

      Why, is Fizer not good for Sinhalese?

  4. Kingsley says:

    පලමුවෙන්ම නිර්වින්දන දොස්තර කෙනෙක් ඔය වැඩෙිට දාගත්තඑක හරිද කියන එක ගැටඑවක්. මට හිතෙන්නෙ වෙන ශේස්ත්‍රයක් කියල. දන්න කෙනෙක් ඉන්නවනමි පොඩි පැහැදිලි කිරීමක් කරන්නකො.

    • bua says:

      they are te people who handle the most serious corona patients and who are at most risk. even their families. please don’t comment on things you do not know. i think all helth staff sould hand over corona to parliament and army.

      • Kings says:

        ඒක හරි කරන සේවය විශිශ්ටයි. ඒත් කොමියුනිටි මෙඩිසින් වලට සමිබන්ද සහ වසංගත රෝග සමිබන්න්ධ එන්නත් කරනයක් කියන එකයි අදහස් කලේ. වෛ්‍ය ක්‍රශේස්ත්‍රයේ උනත් වෙනස් වැඩක් නෙ.

    • ගෞම් ඊයාරාජ් says:

      ඔව් මතං නිර්වින්දන වේදියෙක් හරියන්නෑ ඕකට හරියන්නේ අටපාස් එවුන් ටිකක් හා නැද්ද ? 😂😂😂

    • lol says:

      ow ubalata one ata passs ewun nee

  5. Praneeth says:

    හම්බන්තොට තරුනයන්ට pfizer vaccine එක දෙන්න කටයුතු කරපු ගොනා මේවට වගකියන්න ඕන. ඌ දැන් සද්ද නැහැ

  6. US Army says:

    හමුදාව යොදා ගත්තම දේශපාලකයන්ට ඕං විදියට එන්නත් දෙන්න පුලුවන් …අර හම්බන්තොට pfizer දුන්නාවගේ..

  7. ටෙලිපෝන් හිගන්නොන්ට මොලයක් ජාතික ව්‍යාපාරය says:

    ඔය දොස්තරල ඔක්කොම පන්නල ඕකට රෝහිත අබේගුනවර්දනයි ජොන්ස්ටන් ප්‍රනාන්දුයි ප්‍රසන්න රනතුන්ගයි ප්‍රසන්න රනවීරයි දාන්න.

  8. Dengu Nona says:

    Hamudaa lokkanta Korona Visesagna danuma thiyena nisaa Korona Sanwardana Komitiye kawuruth owunta keekaru wiya yuthuyi

  9. ගෞම් ඊයාරාජ් says:

    ඕය අයින් වෙන තනතුරු වලට විශ්‍රාමලත් යුධ හමුදා නිලධාරීන් කිහිප දෙනෙක් දාගත්තොත් නරකද? (දන්නේත් එච්චරයි නේ )

  10. මහ ලොකුවට උපදෙස් දීලා එන්නත් කලා. මරණ ගාන අඩු උනාද? ඇමෙරිකාවේ ෆයිසර් ගහලා දැන් මැරෙන ගාන අඩුයිද? අදටත් 1500 විතර මැරෙනවා. කලින් 3000ක් විතර දවසට මැරුණ. එන්නත් නැතත් කාලෙකට පස්සෙ මැරෙන ගාන ඉබේටම අඩු වෙනව.
    මේක මාෆියාවක්. මුන් රටම වනසල වැඩේ තේරෙනකොට මාරු වෙනව.

Main News