තවත් ප‍්‍රදේශ කිහිපයක් අලුතින් ලොක්ඩවුන්.. පැවති ඇතැම් ප‍්‍රදේශ හුදෙකලාවෙන් ඉවතට..

December 13, 2020 at 7:30 pm | lanka C news
තවත් ප‍්‍රදේශ කිහිපයක් අලුතින් ලොක්ඩවුන්.. පැවති ඇතැම් ප‍්‍රදේශ හුදෙකලාවෙන් ඉවතට..

හෙට දින සිට අලුතින් ප්‍රදේශ කිහිපයක අලුතින් හුදකලා තත්වයට පත් කිරීමටත් දැනට හුදකලා කර ඇති ප්‍රදේශ කිහිපයක් හුදකතා තත්වයෙන් ඉවත් කිරීමටත් රජය තීරණය කර තිබේ.

කොරෝනා පැතිරීම වැලැක්වීමෙි ජාතික මධ්‍යස්ථානය විසින් මේ බව නිවේදනය කර ඇත.

එම නිවේදනය මෙහි දැක්වෙයි.

23,942 views

4 Comments to “තවත් ප‍්‍රදේශ කිහිපයක් අලුතින් ලොක්ඩවුන්.. පැවති ඇතැම් ප‍්‍රදේශ හුදෙකලාවෙන් ඉවතට..”

  1. කැප්පෙටිපොළ says:

    ගෙවිදු තනි කරන්න එපා පළාත් සභා වල හානි 8ක් තියෙනවා
    1 කපටි කමට සිංහලය පවා දෙනවා
    2 කෘර කමට අපේ ජාතිය හා ආගම වන බුදුදහම පවා දෙනවා
    3 කපටි කමට දේශපාලුවො බොලේ පාස් කරනවා. එකම දෙයට ගොඩක් අය ඉන්නවා
    4 දේශපාලුවො සල්ලි නාස්ති කර සුදු අලියෙක් නිර්මානය කරනවා
    5එකම රටයි එකම නිතියයි පවා දෙනවා

  2. ක්‍රිමිනල් says:

    ලෝකඩවුන් කරනේ නැතුව පකනිල් දුන්න නම් ඉවරයිනේ. අඩු ගානෙ කේරල ගව මුත්‍ර වත් දෙන්න තිබ්බා. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  3. සමථ මණ්ඩලය says:

    මැලේරියාවෙන් ලෝකෙම මිනිස්සු මැරෙන කොට, ගමක හිටපු වෙදෙක් සින්කෝනා ශාකයෙන් මැලේරියාවට බෙහෙතක් හැදුවා. පස්සේ මේ බෙහෙත ඔස්සේ පර්යේෂණය කරපු පර්යේෂකයින් පිරිසක් සින්කෝනා ශාකයේ පොත්තෙන් කුයිනීන් කියන රසායනය වෙන් කරගත්තා. පස්සේ මේ රසායනය කෘතිමව හදලා පෙත්තක් ගහලා ප්ලකනිල් කියලා නමක් දුන්නා. මැලේරියාවට දෙන්නේ මේක.

    ලංකාවේ එහෙම නම් අර බෙහෙත හොයා ගත්ත වෙදාගේ හත්මුතු පරම්පරාවටම අපහාස කරලා බෙහෙතත් තහනම් කරලා.

  4. Felix says:

    Mema Asiru Awasthawe… Mee Andamin Palanaya Karana Hamuda, Police and Health Siyaluma Niladarinta Apa Boho Naya Gathiya. Meya Amaru Karyaki…. Loke Kohewath Mee Wage Paalanayak Thulin Janathawa Bera Ganeemak Sidu Wanne Ne….Thank you all.