තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්…

June 24, 2021 at 8:40 am | lanka C news
තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්…

තවත් ග්‍රාම නිලධාරි වසම් අද 07ක් අද අලුයම 6 සිට හුදෙකලා කිරීමට ලක් කර ඇත.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් හමුවීම නිසා ඇති පැතිරීම පාලනය සඳහා මෙම පියවර කර බවයි.

එසේ වසා දමා ඇති ග්‍රාම නිලධාරි වසම් මෙසේය.

19,219 views

One Comment to “තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්…”

  1. මේ වැඩ පිළිවෙල බොහොම හොඳයි අසාදිතයින් හඳුනාගන්න ප්‍රදේශ වහාම lock down කරන්න.නැතිව මුළු රටම වසාදමන්නේ නැතිව.GOMO,සහා උපුල් PHI කියනවිදියට.එතකොට කොහොමද රටක ද්‍යිනිකව පාළනය වන්නේ කොහෙන්ද ආර්ථිකය එන්නේ උන් සිතනවද දන්නේ නැහැ අහාසෙන් වැටෙනවා කියා සම්පත්. මෝඩ රිලවු/

Main News