තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..

May 7, 2021 at 10:53 pm | lanka C news
තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..

හෙට 8 අලුයම 05.00 පහේ සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ග‍්‍රාම සේවා වසම් කිහිපයක් හුදකලා කර තිබේ.

කොරෝනා ආසාදිතයන් කිහිප දෙනෙකු හමුවීම නිසා තවදුරටත් පැතිරී යාම පාලනය සඳහා මෙම පියවර ගෙන ඇත.

කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික්ක වල හුදෙකලා කරනු ලබන එම ග්‍රාම සේවා වසම් මෙසේය.

කොළඹ දිස්ත‍්‍රික්කය
ඇරැව්වල බටහිර, නිවන්තිඩිය, මාම්පේ නැගෙනහිර

ගාල්ල දිස්ත‍්‍රික්කය
කොග්ගල 01, කොග්ගල 02, මීගහගොඩ, මාලියාගොඩ, පියදිගම

41,340 views

3 Comments to “තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..”

  1. වයි දිස් කොලවෙරි says:

    රජයේව්‍රෝහල් වල සායනික පරීක්ශණ සමත් වූ බටහිර බෙහෙත් තියෙද්දි මොකටද ලොක්ඩවුන් කරන්නෙ???

    • Chathura says:

      චීන එන්නත හොඳම එන්නත බව ලෝක සෞඛ්ය සංවිධානය පිළි ගත්තු බව දැන ගත්තම ජෙප්පොන්ට සහ සජිත් පුතාණෝට නම් රෙවේවි. මොකද චීන එන්නත දීල අපේ මිනිස්සු මරන්න හදනවා කියලා උන් ලතෝනි දුන්නනේ. ජෙප්පො සහ සජිත් පුතාණෝ හැම වෙලේම මේ වගේ චාටර් වෙන්නේ ඇයි දෙයියනේ 😂😂

    • ඉන්දියානු ආයුර්වේද සංගමය says:

      තවමත් ඉන්දියාවේ ඔරිජිනල්ම ආයුර්වේද වෙද්දු ඉන්නවා. ඒ වාගේම කාලි මෑණියන් වන්දනාමාන කරන ඔරිජිනල්ම දේවාල කෝවිල් තියෙන්නෙ ඉන්දියාවේ. ඔරිජිනල්ම කපුවෝ තවමත් ඉන්නෙ ඉන්දියාවේ ( ඒකයි ලංකාවේ අය ඉන්දියාවට එන්නෙ ඒ වැඩවලට ) පුළුවන්කමක් තියෙන අය තමන්ගේ කේන්දරය පවා බලවා ගන්නෙ ඉන්දියානු ඔරිජිනල්ම ජෝතිෂ්‍යය කරුවන්ගෙන්. ඒත් ඔය හැමෝටම බැරි උනා බෙහෙතක් හොයා ගන්න… ඉන්දියාවේ වෙද්දුත් , කපුවනුත් දෙගොල්ලෝම මැරුණා මේ රෝගයෙන්…

Main News