One Comment to “තවත් ප‍්‍රදේශ කිහිපයක් වහාම ලොක්ඩවුන්…”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    සුද්දගෙ රටේ පලමු රැල්ල ඇවිත් දාස් ගනන් මැරෙද්දි දූපතක් වීම නිසාම අපි පලමු රැල්ලෙන් දරුනුවට බැට කෑවෙ නෑ සුද්ද මොකද කලේ සියලු ජනතාව එන්නත්කර්ණය කලා ලොක් ඩවුන් සෞඛ්‍ය නීති රීති හැදුව ක්‍රියාත්මක කලා සුද්ද ඒව කරද්දි අපි කොරෝනාව පොලිටිකල් ප්‍රොපගැන්ඩා එකක් කර ගත්ත කොරෝනා අවසන් කිරීමේ මහෝත්සව තියල අපි ලෝකෙන් එක කියල අපිම චාට් හදාගෙන ස්වයන් වින්දනයක් ගත්ත එන්නත්කරණය කරනවා වෙනුවට පැනි මිත්‍යා ප්‍රමෝට් කරමින් පිස්සු කෙලියා දැන් සුද්ද ඉන්නෙ නිව් නෝමල් තත්වෙ රට සාමාන්‍ය පරිදි වැඩ දුරස්තකරනයක් සහ සුව නීති වලට යටත්ව මරණ සහ ලෙඩ්ඩු අනුපාතය අඩුයි.අපි මෙහේ නානව නෑමක් ඕසෙට.පර සුද්ද වගෙද අපි හෙළයො

Main News