තවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..

April 30, 2021 at 8:40 am | lanka C news
තවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..

දිස්ත‍්‍රික්ක 03ක ප‍්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

කොරෝනා ආසාදිතයන් හමුවීම හේතුවෙන් තව දුරටත් කොරෝනා පැතිරීම වළක්වා ගැනීමට මෙම පියවර ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

එසේ හුදෙකලා කරන ලද ප‍්‍රදේශ මෙසේය.

මාතලේ දිස්ත්‍රික්කය
දඹුල්ල, ගලේවෙල, මාතලේ, නාවුල පොලිස් වසම්

කුරුණෑගල දිස්ත්‍රික්කය
පන්නල පොලිස් වසම, උඩුබද්දාව හා ගල්අමුණ ග‍්‍රාම සේවා වසම්

මොණරාගල දිස්ත්‍රික්කය
එලමුල්ල ග්‍රාම සේවා වසම

65,230 views

3 Comments to “තවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..”

  1. " ආගමික ශබ්ද දූෂණය " මෙරටින් තුරන් වේවා !!! says:

    මෙහෙම ලොක්ඩවුන් කරන ප්‍රදේශවල මිනිස්සුන්ට කණක් ඇහිලා ඉන්න දෙන්න. මුළු ගමම දෙවනත් වෙන්න ලවුඩ්ස්පීකර් යාතිකා , සෙත් පැතීම් , කවි බණ , පිරිත් දාන්න එපා.

  2. Lolla says:

    හරි පුදුමයි… අහලවත් නැති පිටිසර ගම්මාන lockdown කරනවා මෙච්චර ජනාකීර්ණ අපේ පළාත් ඇරලා තියෙනවා…… මාරම රටක් මේක 😂

    • අබරං ආතා says:

      ඇයි කොල්ලො, මෙිචිචර සාඩින් පැක් බස් වල කොන්දොස්තර මල්ලිලයි, ඩුැයිවර් මල්ලිලයි ෆිටි එකේ ඉන්නෙ . තෙරපිල්ලට වෛරස් එක ඇඹරිලා මැරෙනවාද මන්දා.

Main News