තවත් ප‍්‍රදේශ ගණනකට ඇදිරි නීතිය පැනවේ..

October 23, 2020 at 9:49 pm | lanka C news
තවත් ප‍්‍රදේශ ගණනකට ඇදිරි නීතිය පැනවේ..

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් පොලිස් බල ප්‍රදේශ පහක් සඳහා ඇඳිරි නීතිය පනවා තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ සහ මරදාන පොලිස් බල ප්‍රදේශ සඳහා පනවා ඇති ඇදිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මකය.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල, අලුත්ගම, පයාගල යන පොලිස් බල ප්‍රදේශ සඳහා පනවන ඇදිරි නීතිය එළඹෙන සදුදා දින උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මකය.

කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා මෙම ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් කිවේදනය කරයි.

55,901 views

5 Comments to “තවත් ප‍්‍රදේශ ගණනකට ඇදිරි නීතිය පැනවේ..”

  1. Kon Kanis says:

    ඉස්සරහ ට එන්නේ රෙද්දෙ ඔතලා පොරණුවට දාන සිසන් එකක් වගේ. අවුලක් නැ උන්ගේ සමාජේට තාමට බොවෙලා නැනේ.

  2. අංජු says:

    අස්සයා පැනගිය පසු ඉස්තාලය වැසීම….

  3. Nuwan says:

    රටම වහලා රජයට ව්යිද්‍ය වරුන්ට නිවැරදි තීන්දුවක් ගැනීමට තිබුනේ මීට ගොඩක් කලින්. මොකද චීනය ඉන්දියාව ඇමරිකාව ඔස්ට්‍රේලියාව වාගේ ප්‍රාන්ත lock කරලා ලංකාව වගේ පුංචි රටක කවදාවත් මේක මඩින්න බැ . දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුවට පැය 5න් 6න් යන්න පුළුවන් . සාමාන්‍ය ජනයාගේ සිතීමේ දැනීමේ හැකියාවන් බැලුවහම මේ තීරණ ගන්න අය ඉතාමත් අසමත්

  4. කාන්තාර පළඟැටියා says:

    ඔය දෙකට පමණක් දැම්මට වැඩක් නෑ… බොරැල්ලටත් දාන්න ඕනෑ

Main News