තවත් ප‍්‍රදේශ දෙකකට ඇදිරි නීතිය පැනවේ..

October 24, 2020 at 3:50 pm | lanka C news
තවත් ප‍්‍රදේශ දෙකකට ඇදිරි නීතිය පැනවේ..

මුල්ලේරියාව සහ ගොතටුව පොලිස් බල ප්‍රදේශ දෙකට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද රාත්‍රී හතේ සිට නැවත දැනුම් දෙන තුරු මෙම පොලිස් බල ප්‍රදේශ වලට ඇදරි නිතිය ක්‍රියාත්මක බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

19,512 views

4 Comments to “තවත් ප‍්‍රදේශ දෙකකට ඇදිරි නීතිය පැනවේ..”

  1. ක්‍රිමිනල් says:

    ඇදිරිනීතිය දාන්නෙ මොකටද?
    අපේ දොස්තර සජී තුමා කියන දේ අහල පකනිල් බිවුව නම් ඉවරනෙ.
    කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  2. මෙන්න හේතුව.... says:

    ආන් ටී — කසළ තේවලට නම
    ප්ලේන් ටී — ඩයි දාපු තේවලට නම
    මිල්ක් ටී — මත්කුඩු දාපු තේවලට නම
    සී ලෝන් ටී — නය ගෙවන තේවලට නම

  3. sunimal says:

    කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සැම කෙනෙක්ම දවසට කෝප්ප 4ක් හෝ 5ක් තේ පානය ක‍රන්න චීනය මෙය හොදින් කරගන යනවා.

    • නො The කිං Barnet says:

      සවුක්‍ය ඇමැති ත් කිව්වා දවස ගානේ a තේ ගැහුවාම කොරෝනා අඩු වෙනවා කියලා..හා බොරුද

Main News