තවත් ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන්…

April 26, 2021 at 7:17 pm | lanka C news
තවත් ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන්…

ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් පල ප‍්‍රදේශයේ ඉඹුල්ගොඩ සහ කටුදාම්පේ ග්‍රාම නිලධාරී වසම් අද රාත්‍රී 08.00 සිට හුදෙකලා කිරීමට තීරනය කර ඇත.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ කොරෝනා ආසාදිත පිරිසක් හමුවීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

11,274 views

One Comment to “තවත් ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන්…”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    කේරල ගව මුත්‍ර දුන්න නම් ඉවරනේ.

Main News